හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    FB1123.jpg


    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අන්තිමට ආපු ආන්ඩු තුනම කෑවෙ මේ මෝල්කාරයො. මේකෙ කෙලවරක් තියෙන්න ඕන. ඉන්දියාවෙන් හාල් ගෙනත් 150ට දෙන්න පුලුවන්කම තියෙද්දි අපෙ උන්ගෙ පඩ බලන්න වෙලා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔයා මුලු කතාවම ඇහුවද?
    ඔව්, මොක්කුද දානවලු මොලෙන් එලියට ගෙනියන හාල් ඇට ගනින්න! උන් වැරදියට ගැන්නොත් මොකද කරන්නෙ කියල නම් කීවෙ නැ! එ කියන්නෙ වැරදියට ගැන්නොත් අවුලක් වෙන එකක් නැ!. වැරදියට ගන්නන ඌගෙ ඉස්සරහ බඩු කැල්ලක් හිටොල දෙහි බැයක් ලෙව කවන්න විතරයි තියෙන්නෙ!
    1733589687813.jpeg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අන්තිමට ආපු ආන්ඩු තුනම කෑවෙ මේ මෝල්කාරයො. මේකෙ කෙලවරක් තියෙන්න ඕන. ඉන්දියාවෙන් හාල් ගෙනත් 150ට දෙන්න පුලුවන්කම තියෙද්දි අපෙ උන්ගෙ පඩ බලන්න වෙලා
    1714883426671-png.229262

    :rofl: :rofl: :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෙ රටෙ පාරවල් වලට ඇරෙන්න වැඩීම ආයොජනය කරල තියෙන්න වාරිමාර්ග වලට!

    එතකොට අවුරුදු 75ක් කොරපු දෙයක් නැ කියල හැමිනුනෙ මොකක්ද බන්?
    ඒ ඉතින් බලය ගන්න කියපුවානේ... දැන් ඒ පච වලංගු නෑ.බලය අතේ නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    මූ ට තියෙන්නෙත් ගෝටා ට තිබ්බ ලෙඩේ ම තමයි .
    කොච්චර ලොකු මන්ත්‍රී සෙට් එකක් , ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා හිටියත් වැඩක් නෑ හැම දේම ඌ කරා කියලා පෙන්නන්න යනවා .
    දැන් ඔය මොල්ලුන් ට කතා කරන්න ජනාදිපති කෙනෙක් ඕන ද ?
    කරේ නැත්නම් ඔන්න හොද වැඩක් මම කරනවා කියලා මීඩියා වල පෙන්නගන්න නේ මේ සංදර්ශන ඔක්කොම . මූ හිතනවා එහෙම කරාම ඌ ට චන්දේ දීපු ජෙබයියෝ ටික චූන් වෙයි කියලා .
    අවුල තියෙන්නේ උන් ඇත්තටම චූන් වෙන්ව මේවට . ඊ ට පස්සේ අරු සංදර්ශන වැඩ කරනවා කියලා ඔලුවට දාගන්නවා .
    එතන ඉදන් රටේ හැම ප්‍රශ්නෙම මේ වගේ මීඩියා ෂෝ දාල ශේප් කරන්න ආණ්ඩු ඇබ්බැහි වෙන්ව . ඊ ට පස්සේ ඇත්ත ප්‍රශ්න වලට විසදුම් දෙනවා වෙනුවට ප්‍රශ්න ආපු ගමන් කොහොම්ඩ් ඊලග මීඩියා ෂෝ එක දාන්නේ කියලා හිතන තැනට ඇවිත් අවසානේ කෙලවෙනවා .
    ගෝටා ට උනෙත් ඕක .
    වගකීම් බෙදිලා යන්න දෙන්නේ නෑ . හැම මගුලම තමන් කරනවා කියලා රටට පෙන්නන්න මීඩියා ෂෝ දැම්ම .

    ගෝටා වගේම මූ ත් ගම සමග පිලිස්දරක් පටන් ගන්නවා ටිකක් වෙනස් විදියකට ඔන්න බලපං . 🥱
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    බලහත් කාරයෙන් price control දානවා කියන්නේ අනිවාර්යෙන් market එකෙන් බඩු missing වෙනවා. හාල් ටිකක් store කරගන්න කාලේ හරි වගේ :lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Anura kiwwabEeelaga Piyawara mokak weyida...Any suggestions😳😳😳
    Beer hadana eka monitor karai ne. Haal mol karayo beer hadanna naadu deela

    Dudley don't give a fuck



    Mitharapala kiyanneth maithree ge malli kenek neda?
    Rathn or new rathna me deken ekak uge(maithree ge anith sibling ge)

    Umbaalata mathskada danne na press ekak thiyala dudley ka gahuwa siddiya kalin anduwa thiyeddi. Mol karayo okkoma wage hitiye awilla


    Ekedi thama kiwwe. Oya Government eka through import karana ewa parana wenna arala ewa farm walata denawa kiyala kukulonta ehema kasma widihata. Ekenuth horakan karala
    Oya press ekedi thama dudley oka gana eli kare. Metric ton 70,000 thibba eken metric ton 30,000 ehema karala pannapu kathawak (meka kalin siddiyak)
    ------ Post added on Dec 7, 2024 at 11:24 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    ලපයා ඇඹරෙන්නේ නැතිව කියන දේ නොකරන උන්ගේ හාල් මෝලවල් ආන්ඩුවට පවරගත්තොත් කතන්දර ඉවරයි.
    Oya haal business eka thanikara kare issara lankawe muslim aya. Monawa unath ungen galawala sinhala ayata ganna puluwan una eka watinawa

    Pawaraganna oneee na. In detail mokada une kiyala check kranna onee mol karatonge business tika. Ethakota hoyaganna puluwan
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113

    ගෝටා එක්ක සෙල්ලම් බෑ -- boru wiya​

    අනුර එක්ක සෙල්ලම් බෑ..... balamu