හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

    11998300_10207393141175203_322319644_n.jpg


    ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිස්සු කෙල්ල්ක්නෙ. එත් එහෙම හරි ඉගන ගන්න එක හොද දෙයක් නෙ බන්.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පිස්සු කෙල්ල්ක්නෙ. එත් එහෙම හරි ඉගන ගන්න එක හොද දෙයක් නෙ බන්.

    අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට


    curry weesi :lol:

    curry weesi :lol:
    :rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කරියෙන් හොඳ කරිය තමයි පරිප්පු කරිය...
    බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය...

    You must spread some Reputation around before giving it to DooA again
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11998300_10207393141175203_322319644_n.jpg


    ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ

    දැන් ඉන්න උන්ට ලමයි හදන එක ටොයිස් පරිප්පු හදන එක තමා ගේම බන් :lol:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුරුදු වෙයන් බන් තනියෙම ඉන්න සෙට් උනාම හාමතේ නොමැරී ඉන්න පුළුවන්

    ඔව් බන් බතකුයි , පරිප්පුවකුයිවත් උයාගන්න ඉගනගන්න ඕනෙ. :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    දැන් ඉන්න උන්ට ලමයි හදන එක ටොයිස් පරිප්පු හදන එක තමා ගේම බන් :lol:


    ලමයි හදන එක කෙසේ වෙතත් වදන එකනං ටොයිස්