අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට
![]()
පව් යකෝ ...නැ නැ මේ වගේ කෙසෙල් කදන බදින එකා පව්![]()
ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ

මරුසිරා;18927699 said:පව් යකෝ ...නැ නැ මේ වගේ කෙසෙල් කදන බදින එකා පව්![]()
ලොල් බදින එකාට කඩෙන් තමයි කන්න වෙන්නේ. ෆොටෝ ගහල උයනකොට lunch එක හවස 5 ට වගේ ගන්න පුළුවන්.

ලොල් බදින එකාට කඩෙන් තමයි කන්න වෙන්නේ. ෆොටෝ ගහල උයනකොට lunch එක හවස 5 ට වගේ ගන්න පුළුවන්.

අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට
![]()
![]()
ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ
පරිප්පු හොද්දේ තරම දැක්කම ටක්කෙටම කිවුව හැකි හොද්ද උතුරනවා. භාජනේට දාලා තියනවා වැඩි. දැනටත් උතුරලා වගේ ලිපේ හැටියට. 