හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට

    :rofl:

    පොඩි ලමයි ආතල් එකට දාන එවනෙ බන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    11998300_10207393141175203_322319644_n.jpg

    ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ
    පව් යකෝ ...නැ නැ මේ වගේ කෙසෙල් කදන බදින එකා පව් :rofl::lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මරුසිරා;18927699 said:
    පව් යකෝ ...නැ නැ මේ වගේ කෙසෙල් කදන බදින එකා පව් :rofl::lol::lol:

    ලොල් බදින එකාට කඩෙන් තමයි කන්න වෙන්නේ. ෆොටෝ ගහල උයනකොට lunch එක හවස 5 ට වගේ ගන්න පුළුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,292
    113
    Ohio, USA
    අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට

    :rofl:

    hilarious-pinterest-fails-22.jpg
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    11998300_10207393141175203_322319644_n.jpg

    ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ

    සාමාන්‍ය දැනීම ටිකාක් අඩුයි වගේ... :P පරිප්පු හොද්දේ තරම දැක්කම ටක්කෙටම කිවුව හැකි හොද්ද උතුරනවා. භාජනේට දාලා තියනවා වැඩි. දැනටත් උතුරලා වගේ ලිපේ හැටියට. :yes::yes::yes: