හාල් ඩඩ්ලි අරන් ඉවර උනාම ගන්නවලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩඩ්ලියි අනුරයි අතර ඩිල් එකක් ඔය යන්නේ
    දන්න එවුන් ඔය නාට්‍ය දන්නවා🤣

    issara idanma oya deal thibba, eka nisa owa maha loku amuthtu dewal newei
     
    • Like
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඩඩ්ලියි අනුරයි අතර ඩිල් එකක් ඔය යන්නේ
    දන්න එවුන් ඔය නාට්‍ය දන්නවා🤣
    ඒක නම් සහතික ඇත්ත.... මාෆියා කඩන්න ආපු වේගෙට සල්ලි ගහක හැප්පිලා අබාවප්‍රාප්ත වු අනුරට නිවන් සුව පතමි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    මේ මාස දෙක තුනට වෙච්ච හොද දෙයක් තමයි අනුරලා විපක්ෂයේ ඉන්නකොට කියපු බොරු ඔක්කොම එලි වෙච්ච් එක

    විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවලින් 90% වැඩිය බොරු, එක්කෝ දේවල් වැඩියෙන් දමල කියනවා.

    උදාහරණයක් විදියට ගොවියාගේ හාල් කිලෝ එකක නිෂ්පාදන වියදම 154 ද කොහේ කිව්ව නේද? මෝල් මාෆියාව තමයි ප්‍රශ්නේ කිව්වා නේද? සාමාන්‍ය මිනිස්සුන්ට මේකේ හරි වැරදි තේරුම් ගන්න බැහැ දීර්ග විශ්ලේෂණයක් නැතිව. ඉතින් මිනිස්ස්සු මේ කතා විශ්වාස කරනවා

    අවසනාවක වගේ ලංකාවේ වියතුන් මාද්‍ය මේ පිළිබද ඇත්ත තත්වය රටට පැහැදිලි කරන්නේ නැහැ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    BINGU_PUTHA