හාල් පිළිබද ගැටලුවක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,988
    10,157
    113
    ජීවිතේට හාල් කඩෙන් අරන් කන්න තරම් පහත් අඩු කුලේ සිංහලයෙක් වෙලා නෑ. පෝර සීන් නිසා අස්වැන්න අඩු වෙලා විකුණන්න මදි උනත් පරම්පරාවට ම කන්න ඇති තරම් තිබ්බ. දැන් මේ හිගන ලංකාව ඉන්දියාවෙන් හාල් හිගාකනව. රට හිඟමනට වැටුණා කියලා අපි ඒවට පලි නෑ 🙏 පෙට්‍රල් ඩීසල් නැති එක දරාගන්න පුලූවන්. මොකද ඒක අපේ රටේ වැවෙන දෙයක් වත් ලින් වලින් ගන්න දෙයක් වත් නෙවෙයි. ඒත් වවාගෙන කන හාල් ටික තුන් වේල කාල ඉද්දී මේ හිගන්නුන්ගේ වැඩ නිසා ඉන්දියන් කාරයො ඉස්සරහ නම්බුවට වෙන හානිය නැති කරගන්න මට ආණ්ඩුවෙන් අත්සන් කරපු ලියුමක් ඕන twitter එකේ දාන්න.
    Tis paerson is Si Lankan butt he heve he own Raise. Hi is not homeless to eat indian raice.
    මෙහෙම ලියලා ලියමක් මට ඕන පොන්නයෝ 🤬🤬🤬 නැත්නම් ජාත්‍යන්තරය ඉස්සරහ මාව මගේ පරම්පරාව හෑල්ලු කරා කියලා වන්දි ඉල්ලලා නඩු දාලා දිනලා හම්බවෙන සල්ලි වලින් migraine වෙනව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඈ පෙට්‍රල් ඩීසල් නැත් එක දරාගන්න පුළුවන් .

    උබ නම් මනුස්සයෙක් නෙමෙයි බං
     
    • Like
    Reactions: Cypress

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කවුරු හරි මේ පොන්නයගෙ පුකේ හාල් මුට්ටයක් ඔබ්බවපන් ප්ලීස්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජීවිතේට හාල් කඩෙන් අරන් කන්න තරම් පහත් අඩු කුලේ සිංහලයෙක් වෙලා නෑ. පෝර සීන් නිසා අස්වැන්න අඩු වෙලා විකුණන්න මදි උනත් පරම්පරාවට ම කන්න ඇති තරම් තිබ්බ. දැන් මේ හිගන ලංකාව ඉන්දියාවෙන් හාල් හිගාකනව. රට හිඟමනට වැටුණා කියලා අපි ඒවට පලි නෑ 🙏 පෙට්‍රල් ඩීසල් නැති එක දරාගන්න පුලූවන්. මොකද ඒක අපේ රටේ වැවෙන දෙයක් වත් ලින් වලින් ගන්න දෙයක් වත් නෙවෙයි. ඒත් වවාගෙන කන හාල් ටික තුන් වේල කාල ඉද්දී මේ හිගන්නුන්ගේ වැඩ නිසා ඉන්දියන් කාරයො ඉස්සරහ නම්බුවට වෙන හානිය නැති කරගන්න මට ආණ්ඩුවෙන් අත්සන් කරපු ලියුමක් ඕන twitter එකේ දාන්න.
    Tis paerson is Si Lankan butt he heve he own Raise. Hi is not homeless to eat indian raice.
    මෙහෙම ලියලා ලියමක් මට ඕන පොන්නයෝ 🤬🤬🤬 නැත්නම් ජාත්‍යන්තරය ඉස්සරහ මාව මගේ පරම්පරාව හෑල්ලු කරා කියලා වන්දි ඉල්ලලා නඩු දාලා දිනලා හම්බවෙන සල්ලි වලින් migraine වෙනව.
    සව්බාගෙ උදාවුනා
    හදමු හොද කිරිබතක් ඉන්දියාවෙ හාලෙන්🤭🤭
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,652
    6,933
    113
    වදුරව
    අනෙ ගොඩෙ හිගන බල්ලො, බඩගිනි නම් කකුස්ස වළ කඩන් කාපන් 💩💩
    තොපි වගෙ කාළකන්නි ගොඩෙ හැත්ත නිසා තමා මේ රටට මෙහ උනෙ
     
    • Like
    Reactions: skylander

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජීවිතේට හාල් කඩෙන් අරන් කන්න තරම් පහත් අඩු කුලේ සිංහලයෙක් වෙලා නෑ. පෝර සීන් නිසා අස්වැන්න අඩු වෙලා විකුණන්න මදි උනත් පරම්පරාවට ම කන්න ඇති තරම් තිබ්බ. දැන් මේ හිගන ලංකාව ඉන්දියාවෙන් හාල් හිගාකනව. රට හිඟමනට වැටුණා කියලා අපි ඒවට පලි නෑ 🙏 පෙට්‍රල් ඩීසල් නැති එක දරාගන්න පුලූවන්. මොකද ඒක අපේ රටේ වැවෙන දෙයක් වත් ලින් වලින් ගන්න දෙයක් වත් නෙවෙයි. ඒත් වවාගෙන කන හාල් ටික තුන් වේල කාල ඉද්දී මේ හිගන්නුන්ගේ වැඩ නිසා ඉන්දියන් කාරයො ඉස්සරහ නම්බුවට වෙන හානිය නැති කරගන්න මට ආණ්ඩුවෙන් අත්සන් කරපු ලියුමක් ඕන twitter එකේ දාන්න.
    Tis paerson is Si Lankan butt he heve he own Raise. Hi is not homeless to eat indian raice.
    මෙහෙම ලියලා ලියමක් මට ඕන පොන්නයෝ 🤬🤬🤬 නැත්නම් ජාත්‍යන්තරය ඉස්සරහ මාව මගේ පරම්පරාව හෑල්ලු කරා කියලා වන්දි ඉල්ලලා නඩු දාලා දිනලා හම්බවෙන සල්ලි වලින් migraine වෙනව.
    this isn't the time for troll my friend.
    maybe next time;)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඉතිං උඹ උබේ හාල කපන්. අනිත් උන් indian හල් කයි. ඇයි උඹ උබේ හාල් බෙදනව ද නිකන් අා උන්ට.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    ජීවිතේට හාල් කඩෙන් අරන් කන්න තරම් පහත් අඩු කුලේ සිංහලයෙක් වෙලා නෑ. පෝර සීන් නිසා අස්වැන්න අඩු වෙලා විකුණන්න මදි උනත් පරම්පරාවට ම කන්න ඇති තරම් තිබ්බ. දැන් මේ හිගන ලංකාව ඉන්දියාවෙන් හාල් හිගාකනව. රට හිඟමනට වැටුණා කියලා අපි ඒවට පලි නෑ 🙏 පෙට්‍රල් ඩීසල් නැති එක දරාගන්න පුලූවන්. මොකද ඒක අපේ රටේ වැවෙන දෙයක් වත් ලින් වලින් ගන්න දෙයක් වත් නෙවෙයි. ඒත් වවාගෙන කන හාල් ටික තුන් වේල කාල ඉද්දී මේ හිගන්නුන්ගේ වැඩ නිසා ඉන්දියන් කාරයො ඉස්සරහ නම්බුවට වෙන හානිය නැති කරගන්න මට ආණ්ඩුවෙන් අත්සන් කරපු ලියුමක් ඕන twitter එකේ දාන්න.
    Tis paerson is Si Lankan butt he heve he own Raise. Hi is not homeless to eat indian raice.
    මෙහෙම ලියලා ලියමක් මට ඕන පොන්නයෝ 🤬🤬🤬 නැත්නම් ජාත්‍යන්තරය ඉස්සරහ මාව මගේ පරම්පරාව හෑල්ලු කරා කියලා වන්දි ඉල්ලලා නඩු දාලා දිනලා හම්බවෙන සල්ලි වලින් migraine වෙනව.

    බත් නිකන්ද කෑවෙ?
    පරිප්පු ඉන්දියාවෙන්, සැමන් චීනෙන්, ලූනුත් පිටරටින්.

    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් පම්පෝරිය ඉවර වෙලා නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    ජීවිතේට හාල් කඩෙන් අරන් කන්න තරම් පහත් අඩු කුලේ සිංහලයෙක් වෙලා නෑ.

    ආඩම්බරයි පුතී.

    ඒත් මේකෙ ඉන්නෙ හාල් කඩෙන් අරන් කන අඩු කුලේ සිංහලු.

    ඔය හාමු වගේ නෑ මේකෙ උන් :sorry:
     
    • Haha
    Reactions: Solo Rider