හාවාගල-උදව්

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    Haputale උදව්

    මචන්ලා උදව්වක් ඕන,
    හපුතලේ අවටින් 15 විතර නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද? ගෙයක් වගේ හොයාගන්න බැයිද ?
    අපි හාවාගල නගින්න ඉන්නේ feb වල, හාවාගලට ලගපාතකින් නවතින්න තැනක් හොයාගන්න ඕන.දන්නා කට්ටිය comment එකක් ගෙන යන්න,නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන් මචන්
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    හාවොන්ට ගල කපන්න අප්පිරියා නැත්ද තොට?
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    දවස් කියක් නවතින්නද?එක්කනෙක්ට වගේනම් මගේ ඇදේ බුදිය ගත්තහැකි!කන්න ඉතින් මම උයන දෙයක් තමා
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    දවස් කියක් නවතින්නද?එක්කනෙක්ට වගේනම් මගේ ඇදේ බුදිය ගත්තහැකි!කන්න ඉතින් මම උයන දෙයක් තමා

    එක දවසයි,ගෙයක් වගේ හොයාගන්න බැයිද