Haputale උදව්
මචන්ලා උදව්වක් ඕන,
හපුතලේ අවටින් 15 විතර නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද? ගෙයක් වගේ හොයාගන්න බැයිද ?
අපි හාවාගල නගින්න ඉන්නේ feb වල, හාවාගලට ලගපාතකින් නවතින්න තැනක් හොයාගන්න ඕන.දන්නා කට්ටිය comment එකක් ගෙන යන්න,නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන් මචන්

Last edited: