අපරාදේ.......මමත් සත්තු වත්තෙ ඉබ්බෙක් දැක්කට පස්සෙ ආයෙ ඉබ්බෙක් දැක්කෙම නෑ....ඔය කියන්නෙ දොරේ දාන ඉබ්බ ගැන නෙමේ කියලා හොදටම සුවර් නේද...♥-Aurora-♥;9995657 said:අයියෝ.. අද අපේ ගෙදරට ඉබ්බෙක් ආවනෙ! දෙන්නව සෙට් කරලා රේස් 1ක් තියන්න තිබ්බා!
සිට් මට උගෙ පොටෝ එකක් ගන්න බැරි උනානෙ!![]()








