ඔය උට්ටොන්ට පළා මිටි ගේන්නයි, ගේ පුරා බෙටි,චූ අහක්කරන්නයි....මළ වාතයක්, වත්තට දැම්මොත් මල්පැල ඔක්කොම කොටාබානවා, කොයිවෙලේ මොකෙක් උස්සං යයිද කියල බලං ඉන්න ඕන, නහයට ලොං ගියොත් වීස් එකට එනවා, ඇදුන්වල ලොං හිටිනවා, පේන ආතල් එක හදනකොට නෑ....... පැටව් ගහන්න ගත්තොත් ඉකෙනවා.......
අත්දැකීමෙන් කියන්නේ.......බෙහෙත් විදින්න ඕනි.
ගේ ඇතුලේ හදන්න පුළුවන්. හැබැයි ඌට පොඩ්ඩක් ක්රියාශීලීව ඉන්න තියෙන්න ඕනි. නැත්තං ලෙඩ වෙනවා.
ඔව්, පුරුදු කරේ නැත්තං චු දානවා ඌට හිතුන තැන.
හාවෙක් හදන එක පුසෙක් හදනවට වඩා අමාරු. බල්ලෙක් හදනවට වඩා ලේසි.

මමත් හාවෙක් හැදුවා. ඌ හඳට ගියා කියපන්කො. ගියා ගියාමයි තාමත් ආවෙ නෑ.![]()
ඔව්
පුළුවන්
එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.
මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා.දැන් හාවෝ හදන්නෙ නෑ.
මමත් හාවෙක් හැදුවා. ඌ හඳට ගියා කියපන්කො. ගියා ගියාමයි තාමත් ආවෙ නෑ.![]()

hawo hari weak da manda.nikan marila giya.un denna gedarata genapu dawase idala dena kisima deyak kawe biwwe naha,gal pilimayak wage ekathana hitagena idala mala.
balllo ape ge athultath enna haduwa.eda num gedara sale hitapu okkoma bayawela uda giya kihanko.

ඔව්
පුළුවන්
එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.
මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා.දැන් හාවෝ හදන්නෙ නෑ.

![]()
අපේ ගෙදරත් හිටිය එයා රෑට විතරක් කූඩුවට දානව දවසක් බල්ලෙක් ඇවිත් දැල කඩල ඌව කාල දාල.
ඊට පස්සෙන්දා රැකල ඉඳල බල්ලගේ අණ්ඩ කැඩුව... දුකට..
man podi kale thatha gamen ha patiyek genawa u sathyen mala.ita passe pataw daapu loku ganu hawek genawa uth sathyen mala.hawo hari weak da manda.nikan marila giya.un denna gedarata genapu dawase idala dena kisima deyak kawe biwwe naha,gal pilimayak wage ekathana hitagena idala mala.
![]()

![]()
අපේ ගෙදරත් හිටිය එයා රෑට විතරක් කූඩුවට දානව දවසක් බල්ලෙක් ඇවිත් දැල කඩල ඌව කාල දාල.
ඊට පස්සෙන්දා රැකල ඉඳල බල්ලගේ අණ්ඩ කැඩුව... දුකට..