හාවෙක්_හදන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉවරයක් නැති කරුමයක් පුටා..... වල් බල්ලෝ, බළල්ලු හැදුවහම කන එකෙන් පොඩ්ඩක් අනලා දාල වේල් තුන ශේප් වෙන්න පුළුවන්. කක්ක උනත් වත්තේ හෙන දුරින් දාන්නේ.... ඒකට හාවෝ.... ඒ හැරිලා මේ හැරෙනකොට කංකුන් මිටිය ඉවරයි......:rofl::P ඔය උට්ටොන්ට පළා මිටි ගේන්නයි, ගේ පුරා බෙටි,චූ අහක්කරන්නයි....මළ වාතයක්, වත්තට දැම්මොත් මල්පැල ඔක්කොම කොටාබානවා, කොයිවෙලේ මොකෙක් උස්සං යයිද කියල බලං ඉන්න ඕන, නහයට ලොං ගියොත් වීස් එකට එනවා, ඇදුන්වල ලොං හිටිනවා, පේන ආතල් එක හදනකොට නෑ....... පැටව් ගහන්න ගත්තොත් ඉකෙනවා.......:P:rofl: අත්දැකීමෙන් කියන්නේ.......
    ගොන්කන් වුනත් එකපාරක් කරන්න ඕන.... ඕනමනං වල් හාවෙක් හදලා එපා වුණාම කැලේකට ගිහිං දාපං
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මමත් හාවෙක් හැදුවා. ඌ හඳට ගියා කියපන්කො. ගියා ගියාමයි තාමත් ආවෙ නෑ. :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බෙහෙත් විදින්න ඕනි.
    ගේ ඇතුලේ හදන්න පුළුවන්. හැබැයි ඌට පොඩ්ඩක් ක්‍රියාශීලීව ඉන්න තියෙන්න ඕනි. නැත්තං ලෙඩ වෙනවා.
    ඔව්, පුරුදු කරේ නැත්තං චු දානවා ඌට හිතුන තැන.
    හාවෙක් හදන එක පුසෙක් හදනවට වඩා අමාරු. බල්ලෙක් හදනවට වඩා ලේසි.

    :baffled::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මමත් හාවෙක් හැදුවා. ඌ හඳට ගියා කියපන්කො. ගියා ගියාමයි තාමත් ආවෙ නෑ. :dull:

    උඹටත් ළඟදිම හඳට යන්ඩ වෙයි වගේ....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔව්
    පුළුවන්
    එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
    අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.

    මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා. :( දැන් හාවෝ හදන්නෙ නෑ.

    එපා වෙනව නේ හදන සතා මැරුණම...
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ගේ ඇතුලෙ පැන පැන යනකොට තමා ආතල් එක:D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    man podi kale thatha gamen ha patiyek genawa u sathyen mala.ita passe pataw daapu loku ganu hawek genawa uth sathyen mala.:(hawo hari weak da manda.nikan marila giya.un denna gedarata genapu dawase idala dena kisima deyak kawe biwwe naha,gal pilimayak wage ekathana hitagena idala mala.:dull:

    loku eka passe pare inna wal ballo ranak pannagena awa.:rofl: balllo ape ge athultath enna haduwa.eda num gedara sale hitapu okkoma bayawela uda giya kihanko.:shocked:
    :lol:

    math hari asai bn hawo hadaana.:love:
    eth gedara dachshund bawwo dennek innawa.un hawawa ithuru karana ekak naha.ballo innawa num hawo hadanna balagena.:yes:

    hawo ge athule kotu karanna epa.:no:
    ge athule haduwata kamak nah.uta lassana garden ekak hadala denne nidahase inna,duwanna,sellam karanna..:yes:

    ge athule rata wage num crate eakaka kame daala hadanna.habai nitharama nidhase,sthutin thyanna balana.uth ekka sellam karanna.uwe kuduwata athulata yanna purudu karanna dora arela thyanna.badu kanawa num dora wahanna.
    garden ekata daanawa num u gana nithara aha ghagena inna ona.ballo,saththu maran kanna puluwan.kawuru hari horakan karanna puluwan marala mas kanna.unwe ballo pusanta wadiya raka balagnna ona.:yes:

    How To Raise Rabbits.

    https://www.wikihow.com/Raise-Rabbits

    https://www.youtube.com/results?search_query=How+to+raise+a+rabbit+as+a+pet

    https://www.google.lk/search?client...QvwUIuQEoAA&biw=1152&bih=581&dpr=1.25#imgrc=_


    1197.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව්
    පුළුවන්
    එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
    අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.

    මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා. :( දැන් හාවෝ හදන්නෙ නෑ.

    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    tenor.gif


    අපේ ගෙදරත් හිටිය එයා රෑට විතරක් කූඩුවට දානව දවසක් බල්ලෙක් ඇවිත් දැල කඩල ඌව කාල දාල.
    ඊට පස්සෙන්දා රැකල ඉඳල බල්ලගේ අණ්ඩ කැඩුව... දුකට..



    හාවා ගැන අදහස් දක්වද්දි බල්ලෙක්ට ජාතක එකෙක්ට තරහ ගිහිල්ල...
    මේ බලන්න.


    Capture.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    man podi kale thatha gamen ha patiyek genawa u sathyen mala.ita passe pataw daapu loku ganu hawek genawa uth sathyen mala.:(hawo hari weak da manda.nikan marila giya.un denna gedarata genapu dawase idala dena kisima deyak kawe biwwe naha,gal pilimayak wage ekathana hitagena idala mala.:dull:

    :lol::lol::lol::(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tenor.gif


    අපේ ගෙදරත් හිටිය එයා රෑට විතරක් කූඩුවට දානව දවසක් බල්ලෙක් ඇවිත් දැල කඩල ඌව කාල දාල.
    ඊට පස්සෙන්දා රැකල ඉඳල බල්ලගේ අණ්ඩ කැඩුව... දුකට..


    :no::no::dull::(:sorry:

    meka paw wadak bn.
     
    Last edited:
    • Like
    Reactions: chamiakora