එදා NEWS
![]()
අද NEWS
![]()
26 April
හිරු ගුවන් විදුලිකෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකතින්සුවය ලැබූ මන්ත්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. ‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘ යනුවෙන් එහි දැක්විනි.
මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත්‍රිවරයා අද නවලෝක රෝහලේදී අත්සන් තබා තිබේ.
Update: 27 April
දුමින්ද සිල්වා ඇවිදගෙන සිනා සිසී කතා කරමින් රෝහලින් පිටවේ.. පළමුවෙන්ම ජනාධිපති මන්දිරයට
නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 11.25ට පමණ රෝහලෙන් පිටතට පැමිණයේය.
මන්ත්‍රිවරයා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මන්ත්‍රිවරයා ඔවුන් දෙසට සිනාසෙමින් ඇවිදගෙන ගොස් කතා කළේය.
ඉන් පසුව මන්ත්‍රීවරයා ජනාධිපති මන්දියර වෙත ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ ආශීර්වාදය ලබා ගැනීමට ගිය බව හිරු ගුවන් විදුලියේ කෙටි පණිවිඩ සේවය කියයි.
![]()
![]()
ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත්
විසබීජ යන නිසා , අසාද්‍ය නිසා උසාවි යන්න බැ කියපු එක්කෙනා කොහොමද මහා සෙනග ගොඩක් අස්සේ හිනා වේවි , දුවිලි මහා පට්ට දවල් හොඳට ඇවිදගෙන ගියේ ?
එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ
ඔය තියෙන්නේ වෙනදාටත් වැඩිය ලස්සනට කොන්ඩේ ......මාසෙකට ඉස්සෙල්ල අර තට්ටේ ගලා , මැහුම් දාලා කියල උසාවියට පෙන්නපු පින්තුරේ මොකක්ද දන්නේ නෑ නේද ? ෆොටෝෂොප් ද ? මොන Sampo එකද දන්නේ නෑ ඔච්චර ඉක්මනට කොන්ඩේ වැවිල curlyත් උනේ. ඊයේ පුදුම හාස්කමක්නේ වෙලා තියෙන්නේ , තුවල කැලලෙත් මැකිලා , ඊයේම කැලලෙට උඩින් කොන්ඩෙත් වැවිල.
![]()
අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා හැබැයි එක වලංගු සාමාන්‍ය ජනතාවට විතරයි
V
V
තව සතියකින් හිරු නිවුස් - හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්ලි මේන්තු යයි..
උසාවිය - භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්ධයක් නැතිබවත්, දුමින්දට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හාරත වැරදිකරු බවත් දුමින්ද සිල්වා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වමි.
ලබන මහමැතිවරණයට පසු නිවුස් -- දුමින්ද සිල්වා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට.. ඇමති කමකුත් ලැබෙන ලකුණු..
ආශාර්යමත් ශ්‍රී ලංකාවේ ලඟදි සිදු වූ හාස්කම්
![]()
නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්
![]()
නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා දූෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඩීඑන්ඒ වාර්තාවක් ලැඛෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබු නැත.
![]()
අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.
කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.
![]()
හැම විනය පරීකශනයකම හාස්කම් දක්වන මෙර්වින් , තාමත් අමතිදුරයේ
![]()
ආසියාවේ හාස්කම් රාජ්ජ්ය
ජනාදිපති තුමාට මට ගවුරවයක් තියෙනවා ඔහුගේ නායකත්වය ගැන.
එත් මේවා දකිනකොට අපිට අපිගනම පුදුම කලකිරීමක් එනවා බං!!! . මන් මේ කියන්නේ රටේ වෙන ඇත්ත තත්වේ ගැනයි.
අපිට භාරතගෙන් වැඩකුත් නැහැ,දුමින්දගෙන් වැඩකුත් නැහැ, නමුත් රටේ නීතිය ගැන දුකයි!
මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
හිනා වේවි නිදහස් වෙලා යනවා!
මුන් මේ හිනා වෙන්නේ වෙන කාටවත් නෙමෙයි යකෝ!!!
උබල අපිට!!

ආශාර්යමත් ශ්‍රී ලංකාව

UPDATE
![]()
UPDATE
සෞඛ්‍ය ගැටළුවක් නෑ, යළිත් කොලොන්නාවේ දේශපාලනය කරනවා – දුමින්ද
April 27, 2013 at 3:03 pm | lanka C news
කොළොන්නාව ආසනයේ යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.![]()
ඔහු මේ බව පැවසුවේ නවලෝක රෝහලෙන් පිටත්වී ජනාධිපති මන්දියරට ගොස් ආපසු පැලවත්තේ පිහිටි සිය නිවෙස කරා ආ පසුවයි.
තම ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවද මන්ත්‍රිවරයා එහිදී කීවේය.
![]()
ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත්
විසබීජ යන නිසා , අසාද්‍ය නිසා උසාවි යන්න බැ කියපු එක්කෙනා කොහොමද මහා සෙනග ගොඩක් අස්සේ හිනා වේවි , දුවිලි මහා පට්ට දවල් හොඳට ඇවිදගෙන ගියේ ?
එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ
ඔය තියෙන්නේ වෙනදාටත් වැඩිය ලස්සනට කොන්ඩේ ......මාසෙකට ඉස්සෙල්ල අර තට්ටේ ගලා , මැහුම් දාලා කියල උසාවියට පෙන්නපු පින්තුරේ මොකක්ද දන්නේ නෑ නේද ? ෆොටෝෂොප් ද ? මොන Sampo එකද දන්නේ නෑ ඔච්චර ඉක්මනට කොන්ඩේ වැවිල curlyත් උනේ. ඊයේ පුදුම හාස්කමක්නේ වෙලා තියෙන්නේ , තුවල කැලලෙත් මැකිලා , ඊයේම කැලලෙට උඩින් කොන්ඩෙත් වැවිල.
![]()
අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා හැබැයි එක වලංගු සාමාන්‍ය ජනතාවට විතරයි
V
V
තව සතියකින් හිරු නිවුස් - හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්ලි මේන්තු යයි..
උසාවිය - භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්ධයක් නැතිබවත්, දුමින්දට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හාරත වැරදිකරු බවත් දුමින්ද සිල්වා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වමි.
ලබන මහමැතිවරණයට පසු නිවුස් -- දුමින්ද සිල්වා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට.. ඇමති කමකුත් ලැබෙන ලකුණු..
ආශාර්යමත් ශ්‍රී ලංකාවේ ලඟදි සිදු වූ හාස්කම්
![]()
නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්
![]()
නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා දූෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඩීඑන්ඒ වාර්තාවක් ලැඛෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබු නැත.
![]()
අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.
කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.
![]()
හැම විනය පරීකශනයකම හාස්කම් දක්වන මෙර්වින් , තාමත් අමතිදුරයේ
![]()
ආසියාවේ හාස්කම් රාජ්ජ්ය
ජනාදිපති තුමාට මට ගවුරවයක් තියෙනවා ඔහුගේ නායකත්වය ගැන.
එත් මේවා දකිනකොට අපිට අපිගනම පුදුම කලකිරීමක් එනවා බං!!! . මන් මේ කියන්නේ රටේ වෙන ඇත්ත තත්වේ ගැනයි.
අපිට භාරතගෙන් වැඩකුත් නැහැ,දුමින්දගෙන් වැඩකුත් නැහැ, නමුත් රටේ නීතිය ගැන දුකයි!
මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
හිනා වේවි නිදහස් වෙලා යනවා!
මුන් මේ හිනා වෙන්නේ වෙන කාටවත් නෙමෙයි යකෝ!!!
උබල අපිට!!

ආශාර්යමත් ශ්‍රී ලංකාව
මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
හිනා වේවි නිදහස් වෙලා යනවා!
විදේශීය රටක් විසින් ලංකාව අල්ලගත්තොත් මිසක් වෙන ගැලවීමක් නැත.

මේක ආශ්චර්යයක්ම තමයි හසන්ත

මහින්දට මොනවා කියන්නත් බැ. ඌ කරන දේවල් රටේ 70% අනුමත කරනවනේ.මේවට අර රන්න පොනිලත් වග කියන්න ඕනේ. ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් මේ මුකුත් වෙන්නේ නැ. මුන්ට හෙන ඉල්ලන එක විතරයි කරන්න තියෙන්නේ.