මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
කහ ඉරෙන් පාර මාරු වෙන්න කියන්නෙ අනතුරු අඩු කර ගන්න. හැම තැනින්ම හරක් වගෙ පැන්නම අන්තිමට ගුටි කන්නෙ අහිංසක ඩ්රයිවර්ලා
මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
හොර ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක්ගෙන්වත් සද්දක් නැහැ. මම නම් කලින්ම දැනගත්තා මේක තනිකරම නාටකයක් කියලා. පව් අනේ අපේ CID එකයි පොලිසියයි අර මූට ඔලුවට වෙඩි වැදුන කියපු දොස්තර නෝනයි. දැන් ඔය ප්රධාන නළුවා ආවේ ඉස්සරහට ලස්සනට සුදු වෙලා කොන්ඩේ ක්රේල් කරගෙන. ලංකාවේ මාර ජෝකර් ලා සෙට් එකක් ඉන්නේ. රට කරන්නෙත් පට්ට හොර ජෝකර් කෙනෙක්. රටේ මිනිස්සු ඊට වැඩිය ජෝකර්ලා සෙට් එකක්. ලංකාවට කෙළ වෙලා ඉවරයි

ලංකාවේ මිනිසුන්ට ඔනේ එක තමයි මචන්... මේ වැඩ වලට විරුද්දව වැඩ කරන කට්ටියට වෙන්නේ දේෂද්රොහි ලෙබලය වැදිලා පැත්තකට වෙන එක තමයි.![]()

මහා දේශ ප්රේමියෝ සිංහල කොල්ලෙක්ට අසනීපයක් හොඳ වෙද්දි ඉරිසියාවෙ පැලෙනවාලෝකේ වෙන කොහෙවත් රටක නැතුව ඇති මේ වගේ මෝඩ ජනතාවක්
මහා දේශ ප්රේමියෝ සිංහල කොල්ලෙක්ට අසනීපයක් හොඳ වෙද්දි ඉරිසියාවෙ පැලෙනවා