හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කරුණාකර නීතිගරුක නොවන්න. හැකි සැමවිටම නීතිය අතට ගන්න.
    උබලට ගොඩ යන්න තියෙන එකම මග මෙයයි.

    අසාධාරණයට එරෙහිවීම, උද්ඝෝෂණ දැන් නැත
    විදේශීය රටක් විසින් ලංකාව අල්ලගත්තොත් මිසක් වෙන ගැලවීමක් නැත.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    :baffled:අම්මට හුඩු මුගේ කොන්ඩෙ වැවිච්ච ඉක්මන, විශබීජ වලිනුත් දැන් අවුලක් නෑ වගේ

    මේක ආශ්චර්යයක්ම තමයි හසන්ත
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    එදා NEWS

    dumiad.gif

    අද NEWS

    du.jpg

    26 April

    හිරු ගුවන් විදුලිකෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකතින් :oo::yes: සුවය ලැබූ මන්ත‍්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. ‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘ යනුවෙන් එහි දැක්විනි.
    මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත‍්‍රිවරයා අද නවලෝක රෝහලේදී අත්සන් තබා තිබේ. :confused::frown::yes:

    Update: 27 April

    දුමින්ද සිල්වා ඇවිදගෙන සිනා සිසී කතා කරමින් රෝහලින් පිටවේ.. පළමුවෙන්ම ජනාධිපති මන්දිරයට

    නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 11.25ට පමණ රෝහලෙන් පිටතට පැමිණයේය.
    මන්ත‍්‍රිවරයා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මන්ත‍්‍රිවරයා ඔවුන් දෙසට සිනාසෙමින් ඇවිදගෙන ගොස් කතා කළේය.
    ඉන් පසුව මන්ත‍්‍රීවරයා ජනාධිපති මන්දියර වෙත ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාගේ ආශීර්වාදය ලබා ගැනීමට ගිය බව හිරු ගුවන් විදුලියේ කෙටි පණිවිඩ සේවය කියයි.

    duminda1.gif

    Collage.jpg

    ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත්
    විසබීජ යන නිසා , අසාද්‍ය නිසා උසාවි යන්න බැ කියපු එක්කෙනා කොහොමද මහා සෙනග ගොඩක් අස්සේ හිනා වේවි , දුවිලි මහා පට්ට දවල් හොඳට ඇවිදගෙන ගියේ ?

    එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ

    ඔය තියෙන්නේ වෙනදාටත් වැඩිය ලස්සනට කොන්ඩේ ......මාසෙකට ඉස්සෙල්ල අර තට්ටේ ගලා , මැහුම් දාලා කියල උසාවියට පෙන්නපු පින්තුරේ මොකක්ද දන්නේ නෑ නේද ? ෆොටෝෂොප් ද ? මොන Sampo එකද දන්නේ නෑ ඔච්චර ඉක්මනට කොන්ඩේ වැවිල curlyත් උනේ. ඊයේ පුදුම හාස්කමක්නේ වෙලා තියෙන්නේ , තුවල කැලලෙත් මැකිලා , ඊයේම කැලලෙට උඩින් කොන්ඩෙත් වැවිල.
    R%20Duminda%20Silva%20Nawaloka%20Hospital.jpg

    අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා හැබැයි එක වලංගු සාමාන්‍ය ජනතාවට විතරයි

    V
    V

    තව සතියකින් හිරු නිවුස් - හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්ලි මේන්තු යයි..

    උසාවිය - භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්ධයක් නැතිබවත්, දුමින්දට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හාරත වැරදිකරු බවත් දුමින්ද සිල්වා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වමි.

    ලබන මහමැතිවරණයට පසු නිවුස් -- දුමින්ද සිල්වා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට.. ඇමති කමකුත් ලැබෙන ලකුණු..

    ආශාර්යමත් ශ්‍රී ලංකාවේ ලඟදි සිදු වූ හාස්කම්

    dharma.jpg

    නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්

    malaka+silva+girlfriend+gossip9+%25281%2529.jpg

    නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්

    තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා දූෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඩීඑන්ඒ වාර්තාවක් ලැඛෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබු නැත.

    KhuramShaikhZamanMurder.jpg

    අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.
    කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.

    sunil-gossip9.jpg

    හැම විනය පරීකශනයකම හාස්කම් දක්වන මෙර්වින් , තාමත් අමතිදුරයේ

    mervin+son%27s+Malaka.jpg

    ආසියාවේ හාස්කම් රාජ්ජ්‍ය :D:yes::yes::yes::yes::yes:

    ජනාදිපති තුමාට මට ගවුරවයක් තියෙනවා ඔහුගේ නායකත්වය ගැන.
    එත් මේවා දකිනකොට අපිට අපිගනම පුදුම කලකිරීමක් එනවා බං!!! . මන් මේ කියන්නේ රටේ වෙන ඇත්ත තත්වේ ගැනයි.
    අපිට භාරතගෙන් වැඩකුත් නැහැ,දුමින්දගෙන් වැඩකුත් නැහැ, නමුත් රටේ නීතිය ගැන දුකයි!
    මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
    මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
    හිනා වේවි නිදහස් වෙලා යනවා!
    මුන් මේ හිනා වෙන්නේ වෙන කාටවත් නෙමෙයි යකෝ!!!
    උබල අපිට!!

    ජනාදිපති තුමාට tiyena gaurawaya natikara ganin. Edata thamai me rata hadenne.:yes::yes:
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මම නම් ඕකට (මහින්දට) චන්දෙ දුන්නේ නැ. එත් යුද්දේ දිනපු වෙලේ චන්දෙ දෙන්න හිතාගෙන හිටියා. අපි ගිය කරපු ලොකු කරුමයක් පල දෙන්න තමයි අපි ලංකාවේ ඉපදුනේ. මහින්දට මොනවා කියන්නත් බැ. ඌ කරන දේවල් රටේ 70% අනුමත කරනවනේ.මේවට අර රන්න පොනිලත් වග කියන්න ඕනේ. ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් මේ මුකුත් වෙන්නේ නැ. මුන්ට හෙන ඉල්ලන එක විතරයි කරන්න තියෙන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද වනලෝක රෝහලෙන් පිටවූ දූ මින්ද සිල්වා මන්ත්‍රීවරයා… අරලියගහ මන්දිරයට ගොස් එහි තිබු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පින්තුරයකට මල් මාලයක් දමා ආචාර කර එහි පැමිණ සිටි හිරු නිකර් ප්‍රේමචන්ද්‍ර මෙනවියට කිස් එකක් (උම්මා එකක්) දී අචාර කර පසුව මරුවින් සිල්වා මැතිතුමා සමග කැලණිය පන්සල බල ගමන් කල බව වාර්තා වෙයි… විමල් බීරිවංස, පැටලී රණවක, යන යද මග දෙපස මල් ඉසිමින් හිටි අතර පුරාවිද්‍යා ච්කක්කර වර්තී මේධානන්ද හිමිපාණෝ අඳන කඩය පිටින් කඩේ වඩිමින් සිටියහ…
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    :rofl::rofl:ආශාර්යමත් ශ්‍රී ලංකාව:rofl::rofl:
    එදා NEWS

    dumiad.gif

    අද NEWS

    du.jpg

    26 April

    හිරු ගුවන් විදුලිකෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකතින් :oo::yes: සුවය ලැබූ මන්ත‍්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. ‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘ යනුවෙන් එහි දැක්විනි.
    මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත‍්‍රිවරයා අද නවලෝක රෝහලේදී අත්සන් තබා තිබේ. :confused::frown::yes:

    Update: 27 April

    දුමින්ද සිල්වා ඇවිදගෙන සිනා සිසී කතා කරමින් රෝහලින් පිටවේ.. පළමුවෙන්ම ජනාධිපති මන්දිරයට

    නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට ඊයේ දිනයේ හාස්කමකින් සුවය ලැබූ බව කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 11.25ට පමණ රෝහලෙන් පිටතට පැමිණයේය.
    මන්ත‍්‍රිවරයා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මන්ත‍්‍රිවරයා ඔවුන් දෙසට සිනාසෙමින් ඇවිදගෙන ගොස් කතා කළේය.
    ඉන් පසුව මන්ත‍්‍රීවරයා ජනාධිපති මන්දියර වෙත ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාගේ ආශීර්වාදය ලබා ගැනීමට ගිය බව හිරු ගුවන් විදුලියේ කෙටි පණිවිඩ සේවය කියයි.

    UPDATE

    duminda1.gif

    UPDATE

    සෞඛ්‍ය ගැටළුවක් නෑ, යළිත් කොලොන්නාවේ දේශපාලනය කරනවා – දුමින්ද

    April 27, 2013 at 3:03 pm | lanka C news

    duminda_silva_000.jpg
    කොළොන්නාව ආසනයේ යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.
    ඔහු මේ බව පැවසුවේ නවලෝක රෝහලෙන් පිටත්වී ජනාධිපති මන්දියරට ගොස් ආපසු පැලවත්තේ පිහිටි සිය නිවෙස කරා ආ පසුවයි.
    තම ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවද මන්ත‍්‍රිවරයා එහිදී කීවේය.
    Collage.jpg

    ඇප දුන්න ගමන් කොහොමද ලෙඩ සුව වුණේ? අපිට පිස්සු මේවා අහනකොටත්
    විසබීජ යන නිසා , අසාද්‍ය නිසා උසාවි යන්න බැ කියපු එක්කෙනා කොහොමද මහා සෙනග ගොඩක් අස්සේ හිනා වේවි , දුවිලි මහා පට්ට දවල් හොඳට ඇවිදගෙන ගියේ ?

    එතකොට අර විෂබීජද මොනවදෝ යනවා කිවුවේ. මට නිකන් මතක නැහැ වගේ

    ඔය තියෙන්නේ වෙනදාටත් වැඩිය ලස්සනට කොන්ඩේ ......මාසෙකට ඉස්සෙල්ල අර තට්ටේ ගලා , මැහුම් දාලා කියල උසාවියට පෙන්නපු පින්තුරේ මොකක්ද දන්නේ නෑ නේද ? ෆොටෝෂොප් ද ? මොන Sampo එකද දන්නේ නෑ ඔච්චර ඉක්මනට කොන්ඩේ වැවිල curlyත් උනේ. ඊයේ පුදුම හාස්කමක්නේ වෙලා තියෙන්නේ , තුවල කැලලෙත් මැකිලා , ඊයේම කැලලෙට උඩින් කොන්ඩෙත් වැවිල.
    R%20Duminda%20Silva%20Nawaloka%20Hospital.jpg

    අදිකරණය නොමග යැව්වා කියලා වරදකුත් තියෙනවා හැබැයි එක වලංගු සාමාන්‍ය ජනතාවට විතරයි

    V
    V

    තව සතියකින් හිරු නිවුස් - හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්ලි මේන්තු යයි..

    උසාවිය - භාරත ඝාතනයට දුමින්දගේ සම්බන්ධයක් නැතිබවත්, දුමින්දට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හාරත වැරදිකරු බවත් දුමින්ද සිල්වා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වමි.

    ලබන මහමැතිවරණයට පසු නිවුස් -- දුමින්ද සිල්වා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට.. ඇමති කමකුත් ලැබෙන ලකුණු..

    ආශාර්යමත් ශ්‍රී ලංකාවේ ලඟදි සිදු වූ හාස්කම්

    dharma.jpg

    නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්

    malaka+silva+girlfriend+gossip9+%25281%2529.jpg

    නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්

    තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා දූෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඩීඑන්ඒ වාර්තාවක් ලැඛෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබු නැත.

    KhuramShaikhZamanMurder.jpg

    අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.
    කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.

    sunil-gossip9.jpg

    හැම විනය පරීකශනයකම හාස්කම් දක්වන මෙර්වින් , තාමත් අමතිදුරයේ

    mervin+son%27s+Malaka.jpg

    ආසියාවේ හාස්කම් රාජ්ජ්‍ය :D:yes::yes::yes::yes::yes:

    ජනාදිපති තුමාට මට ගවුරවයක් තියෙනවා ඔහුගේ නායකත්වය ගැන.
    එත් මේවා දකිනකොට අපිට අපිගනම පුදුම කලකිරීමක් එනවා බං!!! . මන් මේ කියන්නේ රටේ වෙන ඇත්ත තත්වේ ගැනයි.
    අපිට භාරතගෙන් වැඩකුත් නැහැ,දුමින්දගෙන් වැඩකුත් නැහැ, නමුත් රටේ නීතිය ගැන දුකයි!
    මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
    මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
    හිනා වේවි නිදහස් වෙලා යනවා!
    මුන් මේ හිනා වෙන්නේ වෙන කාටවත් නෙමෙයි යකෝ!!!
    උබල අපිට!!

    :rofl::rofl:ආශාර්යමත් ශ්‍රී ලංකාව:rofl::rofl:
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
    මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
    හිනා වේවි නිදහස් වෙලා යනවා!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඊයේ පාරේ මීටර් 100 ඇතුලත පොලිස් කාරයෝ 3ක් කහ ඉරි නැතුව පාර පැනපු උන්ට දඩ කොළ/උසාවි දාන්න ලියනවා මම දැක්ක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!
    මේ කාලකන්නි වේ** පුතාල ඇස දෙකට පෙනී පෙනී මිනි මරලා ළමයින්ව ගනුන්ව දුෂණය කරලා, අපරාද කරලා , මත්ද්‍රව්‍ය විකුණලා, කොමිස් පාගා ගහලා
    හිනා වේවි නිදහස් වෙලා යනවා!

    ඔව්වට එරෙහි වෙන්න එකෙක් නෑ බං
    පිටරටවලින් ඔව්වට කේස් අවම කොටි/විදෙස් ඇත පෙවීම් හුට්ටක් කියල බයිලා ගහනවා
    අල්ලගන්නමයි තියෙන්නේ ඇවිත්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    විදේශීය රටක් විසින් ලංකාව අල්ලගත්තොත් මිසක් වෙන ගැලවීමක් නැත.
    :yes:

    :baffled:මේක ආශ්චර්යයක්ම තමයි හසන්ත
    :yes:

    මහින්දට මොනවා කියන්නත් බැ. ඌ කරන දේවල් රටේ 70% අනුමත කරනවනේ.මේවට අර රන්න පොනිලත් වග කියන්න ඕනේ. ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් මේ මුකුත් වෙන්නේ නැ. මුන්ට හෙන ඉල්ලන එක විතරයි කරන්න තියෙන්නේ.
    :yes: