හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe

දැන් ඉතින් එහෙම වත් කියපන්. අනේ ඉතින් උඹත් මුන්ට මුට්ටිය අල්ලනවනෙ
:lol:
උඹගේ ආගම මොකද්ද? මනුස්සයෙක්ට හොඳක් වෙද්දි අනේ වාසනාවන් කියන මිනිස්සු හිටපු රටක් මේක. දැන් උන් එකෙක්ට හොඳ උනාම දෙයියන්ට කියනවා කෙල වෙයන් කියලා
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මූ වගේ කාලකණ්නියෙක් ,කුඩු කාරයෙක් ,සමාජයේ යහ පැවත්මට තරජනයක් උන එකෙක් නිදහස් කරාට .......
    ඒ වගේම නීතියෙ සරණ සාමන්‍ය ජනතාවට නොව මේ වගෙ කුඩ්ඩන්ට විතරයි කියල ජනතාවට ඒත්තු ගැන්නුවට නීතිපති, අගවිනිසොරා සහ අපේ ආඩම්බර කාර පියාගේ ආණ්ඩුවටත් , සමස්ත අධිකරණ්න පද්ධතියේ සියලුම දෙනාගේ අම්මලාටත් දෙයියන්ගෙම පිහිටයි......

    මේ වෙලවේ සර්ව සාධාරණව කටයුතු කරපු පොලිසියෙ උන්ගෙ ලමයින්ට කිසිම ලෙඩක්,රෝග පීඩවක් හැදෙන්න එපා.....

    අර මුගේ අය්යගේ HIRU කුඩු නිවුස් වලින් බත්පැකට් එකට , අරක්කු කාලට අම්ම,තාත්ත විකුණන මොළයක් නැති බත් කන හරක්ට අනුකම්පා වෙවා.....

    තොපි වගේ ගොන් හරක් ඉන්න කම් මේ රටට ගොඩ ඒමක් නෑ.......

    මු වගේ කාලකණ්නියෙක් නිදහස් කරන්න දායක උන, ඒ වෙනුවෙන් උදම් අනපු හැම එකෙක්ම බල්ලො ,බළල්ලු වගේ
    පණුවො ගහල මැරෙන්න ඕනි...........

    • Like
    Reactions: Srilankan1

    උඹ මොනවද බන් සමාජෙ වෙනුවෙන් දැන් කරලා තියෙන්නෙ? අඩුම ගානේ ගෙදර ඉන්න අම්මට තාත්තටවත් හම්බ කරලා කන්න දෙනවද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹගේ ආගම මොකද්ද? මනුස්සයෙක්ට හොඳක් වෙද්දි අනේ වාසනාවන් කියන මිනිස්සු හිටපු රටක් මේක. දැන් උන් එකෙක්ට හොඳ උනාම දෙයියන්ට කියනවා කෙල වෙයන් කියලා

    ආගම් වල හැටියට රටවල් හදන්ඩ බැහැ බොල. ඒ කාලේ තිබුනේ ඉස්සර. බුදු හාමුදුරුවෝ කිව්ව විදියට මෛත්‍රිය පාණ්ඩයි ජේසු කිව්ව විදියට එක කම්බුලකට ගැහැව්වොත් අනික් කම්බුල පාණ්ඩයි අද කාලේ බැහැ. එහෙම කරලා මේ වගේ රටවල් හදන්ඩ බැහැ. පේනවනේ සෞදියේ? එහෙම නීතියක් දැන් මෙහෙ තියනවනං හොඳයි බලපන් දැන් බුදුන් වැඩිය දේශයට වෙලා තියන දේ? කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ, ස්ත්‍රී ළමා දුෂකයෝ, හොරු, මිනි මරුවෝ අමු අමුවේ පට්ට දවල් කිසිම නඩුවක් අහවලක් නැතුව ලස්සනට නිදහස් කරන හැටි? මොන රෙද්දකටට රටකට නීතියක් පොලිසියක් ඕනේ වෙන්නේ?
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    :yes:
     
    උබත් එක්ක තරහ 10ක් හිටියොත් උන්ට එකතු වෙලා උබත් කුඩුකාරයා කියලා නරක නමක් හදන්න පුලුවන්. ඒත් ඒවා ඇත්ත නෙමෙයි. දුමින්ද මහත්තයා කුඩු කාරය කියන්න සාක්ෂි කො? සාක්ෂි තියෙනවා නම් ළඟම පොලිසියකට ගිහින් ඉදිරිපත් කරන්න
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හාසියාවේ හාස්චාර්ය :rofl::rofl:

    images
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබත් එක්ක තරහ 10ක් හිටියොත් උන්ට එකතු වෙලා උබත් කුඩුකාරයා කියලා නරක නමක් හදන්න පුලුවන්. ඒත් ඒවා ඇත්ත නෙමෙයි. දුමින්ද මහත්තයා කුඩු කාරය කියන්න සාක්ෂි කො? සාක්ෂි තියෙනවා නම් ළඟම පොලිසියකට ගිහින් ඉදිරිපත් කරන්න

    අයියෝ. මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ දුමින්ද කියන කුඩු කාරයාගේ සපෝටර් කෙනෙකුටනේ :rofl::P මේ උඹ සුනිමල්ද? :baffled::oo::confused:

    මොන සාක්ෂිද බන්? නීතිය බල්ලට ගිය රටක මුන්ට විරුද්ධව මොන සාක්ෂිද?
    ;)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    උබත් එක්ක තරහ 10ක් හිටියොත් උන්ට එකතු වෙලා උබත් කුඩුකාරයා කියලා නරක නමක් හදන්න පුලුවන්. ඒත් ඒවා ඇත්ත නෙමෙයි. දුමින්ද මහත්තයා කුඩු කාරය කියන්න සාක්ෂි කො? සාක්ෂි තියෙනවා නම් ළඟම පොලිසියකට ගිහින් ඉදිරිපත් කරන්න

    උබ නොදනී මුළු රටම දනී :rolleyes:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe

    අයියෝ. මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ දුමින්ද කියන කුඩු කාරයාගේ සපෝටර් කෙනෙකුටනේ :rofl::P මේ උඹ සුනිමල්ද? :baffled::oo::confused:

    මොන සාක්ෂිද බන්? නීතිය බල්ලට ගිය රටක මුන්ට විරුද්ධව මොන සාක්ෂිද?
    ;)
    ඕනම මනුස්සයෙක් වැරදි කාරයෙක් කියලා ඔප්පු වෙන කල් නම්බු දීලා කතා කරන්න ඕන. පත්තර වල ප්‍රභාකරන්ටත් මිස්ටර් කෑල්ල දාන එකේ දුමින්ද සිල්වාට මහත්තයා කියන්න බැරි ඇයි? සාක්ෂි නැත්තම් කට වහන් ඉඳපන් බන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕනම මනුස්සයෙක් වැරදි කාරයෙක් කියලා ඔප්පු වෙන කල් නම්බු දීලා කතා කරන්න ඕන. පත්තර වල ප්‍රභාකරන්ටත් මිස්ටර් කෑල්ල දාන එකේ දුමින්ද සිල්වාට මහත්තයා කියන්න බැරි ඇයි? සාක්ෂි නැත්තම් කට වහන් ඉඳපන් බන්

    අනේ නෑ දුමින්ද වැරදි නෑ. වැරදි නැති නිසානේ ෆුල් සේකුරිටි දාලා ලංකාවෙනුත් පන්නලා ආයෙමත් ෆුල් ප්‍රෝටෙක්ෂන් පිට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔය දැන් කිසිම නඩුවකුත් නැතුව නිදහස් කරේ. කුඩු කාරයොන්ට මංකොල්ල කාරයොන්ට මුට්ටිය අල්ලන උඹලා වගේ අනාථ පඟර නැට්ටෝ එක්ක තව මොන කතාද?:cool: