හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ අපේ මන්ත්‍රීතුමා නැතිව අපිට හරි අද සන්තෝස දවසක්...අපේ මන්ත්‍රීතුමා කියන්නේ දෙවි කෙනෙක් කොලොන්නාව ආසනේට අපු දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.
1.jpg

කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.

අපි හරි අසරන වෙලා හිටියෙ පහුගිය අවුරුදු එක හමාරෙ කුඩු නතුව.
 
LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe
අනේ නෑ දුමින්ද වැරදි නෑ. වැරදි නැති නිසානේ ෆුල් සේකුරිටි දාලා ලංකාවෙනුත් පන්නලා ආයෙමත් ෆුල් ප්‍රෝටෙක්ෂන් පිට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔය දැන් කිසිම නඩුවකුත් නැතුව නිදහස් කරේ. කුඩු කාරයොන්ට මංකොල්ල කාරයොන්ට මුට්ටිය අල්ලන උඹලා වගේ අනාථ පඟර නැට්ටෝ එක්ක තව මොන කතාද?:cool:
මචන් උඹට ඔය තරම් ශුවර් නම් ඇයි පොලිසියට කියන්නෙ නැත්තෙ? පොලිසියට ගිහින් කොන්ද පණ ඇතුව පැමිණිල්ලක් දාන්න බය උබද නැත්තම් මමද පඟර නැට්ටා?
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් උඹට ඔය තරම් ශුවර් නම් ඇයි පොලිසියට කියන්නෙ නැත්තෙ? පොලිසියට ගිහින් කොන්ද පණ ඇතුව පැමිණිල්ලක් දාන්න බය උබද නැත්තම් මමද පඟර නැට්ටා?

    උඹට කලින් කිව්වනේ? පොලිසිය ගැනවත් මේ රටේ නීතිය ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ කියලා. නීතිය බල්ලට ගිහින් තියන රටක තව මොනවද බන් ගිහින් පැමිණිලි කරන්ඩ ඕන?. උඹ මොකටද ඔච්චර දුමින්දට ගොට්ට අල්ලනේ කියපන්කො ඔක්කොටම කලින්? උඹත් කුඩු බිස්නස්ද කරන්නේ? :confused:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    උඹට කලින් කිව්වනේ? පොලිසිය ගැනවත් මේ රටේ නීතිය ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ කියලා. නීතිය බල්ලට ගිහින් තියන රටක තව මොනවද බන් ගිහින් පැමිණිලි කරන්ඩ ඕන?. උඹ මොකටද ඔච්චර දුමින්දට ගොට්ට අල්ලනේ කියපන්කො ඔක්කොටම කලින්? උඹත් කුඩු බිස්නස්ද කරන්නේ? :confused:
    පොලිසිය නීතිය විශ්වාස නැත්තම් තුවක්කුවක් අරන් ගිහින් රට ජාතිය වෙනුවෙන් උන්ව මරපන්. යන්න කලින් කියපන් අපි උඹට ඒක වෙනුවෙන් රෙප් දෙන්නම්. ඔක්කොම බැරි නම් නිකන් ඉඳපන් ඔය දැන් ඉන්නවා වගේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොලිසිය නීතිය විශ්වාස නැත්තම් තුවක්කුවක් අරන් ගිහින් රට ජාතිය වෙනුවෙන් උන්ව මරපන්. යන්න කලින් කියපන් අපි උඹට ඒක වෙනුවෙන් රෙප් දෙන්නම්. ඔක්කොම බැරි නම් නිකන් ඉඳපන් ඔය දැන් ඉන්නවා වගේ

    අනේ උන්ව මරන්ඩ ඕනේ නැහැ එක ලස්සනට පොරගේ කර්මයම පිටිපස්සෙන් එයි. එදාට උඹ මට මේ ත්‍රෙඩ් එකටම රිප්ලයි එකක් දාපන්කෝ. ඔය මොකා නීතියෙන් බේරුනත් ස්වභාවධර්මයෙන් බේරෙන්ඩ බැහැ. ඒවා ඕනේ තරන් ඔප්පු වෙලා තියනවා මේ ලෝකේ. එදාට බලපන්කො මුන්ට වෙන දේ . බල්ලෝ වගේ පාරේ මැරෙන්නේ.;):cool:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අනේ උන්ව මරන්ඩ ඕනේ නැහැ එක ලස්සනට පොරගේ කර්මයම පිටිපස්සෙන් එයි. එදාට උඹ මට මේ ත්‍රෙඩ් එකටම රිප්ලයි එකක් දාපන්කෝ. ඔය මොකා නීතියෙන් බේරුනත් ස්වභාවධර්මයෙන් බේරෙන්ඩ බැහැ. ඒවා ඕනේ තරන් ඔප්පු වෙලා තියනවා මේ ලෝකේ. එදාට බලපන්කො මුන්ට වෙන දේ . බල්ලෝ වගේ පාරේ මැරෙන්නේ.;):cool:

    ස්භාවධර්මය දඩුවම් දෙන්නෙ වැරදි කරන අයට / අනුන්ගේ දියුනුව දකින්න බැරුව කුහක කම් කරන අයට / දුමින්ද මහත්තයා වගේ යහපත් මිනිස්සුන්ගේ ශ්‍රී නාමය විකෘති කරන්න දඟලන ඉරිසියාකාරයන්ට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස්භාවධර්මය දඩුවම් දෙන්නෙ වැරදි කරන අයට / අනුන්ගේ දියුනුව දකින්න බැරුව කුහක කම් කරන අයට / දුමින්ද මහත්තයා වගේ යහපත් මිනිස්සුන්ගේ ශ්‍රී නාමය විකෘති කරන්න දඟලන ඉරිසියාකාරයන්ට

    අනේ කිසිම කුහක කමක් නැහැ. මට දුක මේ බල්ලට යන රට ගැන :no:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අනේ කිසිම කුහක කමක් නැහැ. මට දුක මේ බල්ලට යන රට ගැන :no:
    එලියට බැහැලා රට හදන්න එකතු වෙන්න නිල් බලකායට! කී බෝඩ් එකට යට වෙලා විනාස වෙන තරුන වියෙන් වැදගත් වැඩක් කරන්න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එලියට බැහැලා රට හදන්න එකතු වෙන්න නිල් බලකායට! කී බෝඩ් එකට යට වෙලා විනාස වෙන තරුන වියෙන් වැදගත් වැඩක් කරන්න

    අහ ඇත්තද? වෙන මුකුත් එපාද දන්නේ නැහැ? :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹගේ ආගම මොකද්ද? මනුස්සයෙක්ට හොඳක් වෙද්දි අනේ වාසනාවන් කියන මිනිස්සු හිටපු රටක් මේක. දැන් උන් එකෙක්ට හොඳ උනාම දෙයියන්ට කියනවා කෙල වෙයන් කියලා

    :rofl::rofl::rofl:

    හිරට බැස්සද මචං?
    මැහුං දැම්මද?
    රෙද්දි සැපද?
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    light bill wage thama ban uthgoshana okkoma sathi dekai. eka athakata UN eka kiyana kathawath aththa machan
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අහ ඇත්තද? වෙන මුකුත් එපාද දන්නේ නැහැ? :P
    නිල් බලකාය නිකම් අමාරුයි වගේ නම් තනියම වැඩ කරන්න. පාරේ තැන තැන තියෙන බුදු පිළිමයක් හෝදන්න උදේක ගිහින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිල් බලකාය නිකම් අමාරුයි වගේ නම් තනියම වැඩ කරන්න. පාරේ තැන තැන තියෙන බුදු පිළිමයක් හෝදන්න උදේක ගිහින්

    නිල් බලකායම ඕනෙද මේ රටට වැඩ කරන්ඩ?:P