අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ අපේ මන්ත්‍රීතුමා නැතිව අපිට හරි අද සන්තෝස දවසක්...අපේ මන්ත්‍රීතුමා කියන්නේ දෙවි කෙනෙක් කොලොන්නාව ආසනේට අපු දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.
කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.
අපි හරි අසරන වෙලා හිටියෙ පහුගිය අවුරුදු එක හමාරෙ කුඩු නතුව.