හා කමක් නෑ , අපි 🧭

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    ඡන්දෙ දුන්නට කමක් නෑ. කියවන්න එපා බන් ඕකම. Memes වලටත් ඔය මගුලම comment කරනවා. එපා වෙනවනෙ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    මිනිහෙක් මැරිලා පෝස්ට් එකක් දැම්මත් මාලිමාවේ හරක් ටික මාලිමාවට ජය වේවලු.මන් හිතන්නේ මුන් fb එකේ හම්බවෙන හම්බවෙන පෝස්ට් එකට ඕක කොපි පේස්ට් කරනවද කොහෙද.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,991
    10,492
    113
    ඡන්ද ප්‍රතිඵල ආවට පස්සේත් ඔහොම ම දාපන්..😂
     
    • Haha
    Reactions: Dr.Amdan

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    නෑ නෑ.
    සිරාවටම එපා වෙනව බන්. Fb එකේ තමයි ගොඩක්ම. ආතල් කමෙන්ට් ටික බලාගෙන යනකොට මෙකෙක්හරි බල්ලෙක් ඕක දාලා. දැකලා එපා වෙනවා කිව්වෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,079
    12,552
    113
    Behind u :p
    නෑ නෑ.
    සිරාවටම එපා වෙනව බන්. Fb එකේ තමයි ගොඩක්ම. ආතල් කමෙන්ට් ටික බලාගෙන යනකොට මෙකෙක්හරි බල්ලෙක් ඕක දාලා. දැකලා එපා වෙනවා කිව්වෙ.
    online Mona hari dakala umbala fire wenawa nam, Eva ta stress wenawa nam, umbala hena Gon ban🤣
     

    gama22

    Well-known member
  • මිනිහෙක් මැරිලා පෝස්ට් එකක් දැම්මත් මාලිමාවේ හරක් ටික මාලිමාවට ජය වේවලු.මන් හිතන්නේ මුන් fb එකේ හම්බවෙන හම්බවෙන පෝස්ට් එකට ඕක කොපි පේස්ට් කරනවද කොහෙද.
    රිදිලා ...............
     
    • Dislike
    Reactions: J Starlin

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    21-04-2019 ----> 269

    පාස්කු බෝම්බෙන් මරුන මින්ස්සු කිසි කෙනෙක්ට මතක නෑ ... ඒ අහිංසක මිනිස්සු ගැන කතාකරන්න එක පකෙකේ නෑ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,631
    10,501
    113
    44
    Living in an Atom
    ගෙදර radio එක දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    ගෙදර TV එක දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    ගෙදර lights දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    චන්දෙ දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    බොම්බයි ළූණු විකුණුව කියලා මිනි මරපු ජෙප්පො
    මයිසූර් පරිප්පු විකුණුව කියලා මිනි මරපු ජෙප්පො
    කඩ පිලේ උන්ට බැන්නා කියල කට කපපු ජෙප්පො
    UNP කාරයෙක් උන නිසා මිනි මරපු ජෙප්පො
    මිනිමරලා මිනි පෙට්ටිය දණහිසෙන් පහල උස්සන් යන්න නියම කරපු ජෙප්පො
    පුතා army එකේ නිසා අම්මල තාත්තල නංගිලා මල්ලිලාව මරල බෙල්ල වැටේ ගහල ගිය ජෙප්පො
    transformer පුපුරවලා light කණු දෙකට කඩලා දවස් ගණන් electricity නැති කරපු ජෙප්පෝ
    කන්න බොන්න බඩුවක් ගන්න බැරි වෙන්න දවස්ක ගණන් කඩ වස්සපු ජෙප්පෝ
    බස් ගිනිත්යලා යන්න බස් එකක් නැති කරපු ජෙප්පෝ
    තුන්ඩු කෑල්ලෙන් ඇඳිරි නීති පනවල ජන ජීවිතය අඩාල කරපු ජෙප්පො
    මාස ගණන් ඉස්කෝල, විශ්ව විද්‍යාල වස්සපු ජෙප්පො
    එහෙම නැහැ කියල මුන්ගේ භීෂණය අත් දැකපු අපිට ජෙප්පන්ගේ sample ඇඳිරි නීති තුන්ඩුවක් දැම්මහම එකේ font එක ගැන කිය කීය හැමිනෙන ජෙපි වහලෙක් ලඟදි දැක්ක