Hutch 998/= pack eka use karapan...1 month full unlimitedube haawoda??
data na blnna
ඔව් බං අනික එක දවසක් නෑව්වෙ නැතොත් ගන්දස්සාරෙ බෑGedara athule innavanam nitharama sudda karanna venava. Hamathanama beti daanava, choo karanava.

youtube wtrda??Hutch 998/= pack eka use karapan...1 month full unlimited
You tube vitharada?Hutch 998/= pack eka use karapan...1 month full unlimited
දුවට ඕනේ කියලා පෙබරවාරි මාසේ පැටව් දෙන්නෙක් ගෙනත් දුන්නා. මේ මාසේ පැටව් 8 දෙනෙක් දැම්මා. data තියෙන වෙලාවක බලන්න.ube haawoda??
data na blnna
දුවට ඕනේ කියලා පෙබරවාරි මාසේ පැටව් දෙන්නෙක් ගෙනාවා. මේ මාසේ පැටව් 8 දෙනෙක් දැම්මා. එල.. මචන්.. data තියෙන වෙලාවක බලන්න.ube haawoda??
data na blnna
පැටියෙක් ඕනේ නම් දෙන්නන්.BUMPER
hri ahinsakai ne dakkkama adare hithenawa
තැන්ක්ස්..අඩේ මේක පට්ට![]()
හාවාට, මුවාට හිත හදා ගන්න නම් අමාරුයි බන්.idame dodam kadaddi kurudu padurak asse dagalanawa ahenawa mokekda,galak aragena kelala ariya, no more sound...langata ghn beluwama haawek....eda reta haawai suduathui polsambaluyi..
raha beluwama oka erila yanawaaහාවාට, මුවාට හිත හදා ගන්න නම් අමාරුයි බන්.
නැහැ බන් 70 GB වෙනකම් 1mbps speed...After 70 GB 250 Kbps...මන් සිරීස් and Films download karanava bn හෝ ගාලා...රෑට දාලා උදේට බලද්දී 6GB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් වෙනවා...පාඩු නැහැ බන්....මෙහෙමයි ඔය ෆයිබර් යූස් කරන උන්ට ගැලපෙන්නේ නැහැ...හැබැයි නෝමල් වයිෆයි එකකට වඩා වටිනවා...අන්ලිමිටඩ් නේ...ෆිල්ම් සීරීස් පිස්සෙක්ට නම් සුපිරි පැක් එක....යූටියුබ්, zoom ද අරකද මේකද හැම එකක්ම යූස් කරන්න පුලුවන් අන්ලිමිටඩ්....යූටියුබ් 720p වැඩ කරනවා බන් මට 70GB පාස් වෙලත්youtube wtrda??
man SLT use krnwa bn
1180i denata
හැම එකක්ම අන්ලිමිටඩ් බන්....Last month mage data usage eka 170GB...රු.998/= පාඩු නැහැ....You tube vitharada?