හා පැටවුන්ට දවස් 10 යි.

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    :D

    2.jpg

    1.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ube haawoda??
    data na blnna
    දුවට ඕනේ කියලා පෙබරවාරි මාසේ පැටව් දෙන්නෙක් ගෙනත් දුන්නා. මේ මාසේ පැටව් 8 දෙනෙක් දැම්මා. data තියෙන වෙලාවක බලන්න.

    ube haawoda??
    data na blnna
    දුවට ඕනේ කියලා පෙබරවාරි මාසේ පැටව් දෙන්නෙක් ගෙනාවා. මේ මාසේ පැටව් 8 දෙනෙක් දැම්මා. එල.. මචන්.. data තියෙන වෙලාවක බලන්න.
    ------ Post added on Jun 22, 2021 at 7:22 PM

    BUMPER

    hri ahinsakai ne dakkkama adare hithenawa
    පැටියෙක් ඕනේ නම් දෙන්නන්.
    ------ Post added on Jun 22, 2021 at 7:23 PM

    අඩේ මේක පට්ට 👍👍👍
    තැන්ක්ස්.. 👍
    ------ Post added on Jun 22, 2021 at 7:24 PM
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අපේ ගෙදරත් පැටව් 8ක් දාල. දැන් නම් මාසෙකට කිට්ටුයි.
     

    Attachments

    • 131659001_4777126925649820_4805392954245788539_n.jpg
      131659001_4777126925649820_4805392954245788539_n.jpg
      47.2 KB · Views: 39
    • 186510313_4777127145649798_3261883276295740600_n.jpg
      186510313_4777127145649798_3261883276295740600_n.jpg
      72.3 KB · Views: 40
    • 194538963_4777126892316490_3753306278351077129_n.jpg
      194538963_4777126892316490_3753306278351077129_n.jpg
      53.7 KB · Views: 35
    • 194715933_4777127098983136_5369881462908863587_n.jpg
      194715933_4777127098983136_5369881462908863587_n.jpg
      77 KB · Views: 34
    • 195464974_4777126755649837_9202836747795566454_n.jpg
      195464974_4777126755649837_9202836747795566454_n.jpg
      91.7 KB · Views: 35
    • 195561617_4777127212316458_907006507724436643_n.jpg
      195561617_4777127212316458_907006507724436643_n.jpg
      81.7 KB · Views: 35
    • 196405127_4777126995649813_3458350952757288875_n.jpg
      196405127_4777126995649813_3458350952757288875_n.jpg
      60.3 KB · Views: 39
    • 196833671_4777126805649832_3512095025648589636_n.jpg
      196833671_4777126805649832_3512095025648589636_n.jpg
      89.9 KB · Views: 35
    • 198708014_4777127272316452_9012249013496946012_n.jpg
      198708014_4777127272316452_9012249013496946012_n.jpg
      37.6 KB · Views: 35
    • 198921572_4777127235649789_913740265324424866_n.jpg
      198921572_4777127235649789_913740265324424866_n.jpg
      52.9 KB · Views: 39

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    youtube wtrda??
    man SLT use krnwa bn
    1180i denata
    නැහැ බන් 70 GB වෙනකම් 1mbps speed...After 70 GB 250 Kbps...මන් සිරීස් and Films download karanava bn හෝ ගාලා...රෑට දාලා උදේට බලද්දී 6GB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් වෙනවා...පාඩු නැහැ බන්....මෙහෙමයි ඔය ෆයිබර් යූස් කරන උන්ට ගැලපෙන්නේ නැහැ...හැබැයි නෝමල් වයිෆයි එකකට වඩා වටිනවා...අන්ලිමිටඩ් නේ...ෆිල්ම් සීරීස් පිස්සෙක්ට නම් සුපිරි පැක් එක....යූටියුබ්, zoom ද අරකද මේකද හැම එකක්ම යූස් කරන්න පුලුවන් අන්ලිමිටඩ්....යූටියුබ් 720p වැඩ කරනවා බන් මට 70GB පාස් වෙලත්

    You tube vitharada?
    හැම එකක්ම අන්ලිමිටඩ් බන්....Last month mage data usage eka 170GB...රු.998/= පාඩු නැහැ....😂
    ------ Post added on Jun 22, 2021 at 7:50 PM