හා මෙතන කීයද කියපන්.

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    කියපන් බලන්න මෙතන chocolate කිලෝ කීයක් තියේද කියල :lol:

    choco.JPG


    මේ මම මාස දෙක තුනකට කලින් ලංකාවට යද්දී අරගෙන ගියපු එක බෑග් එකක්. ඔය Anchor දෙක තුන ඇරෙන්න ඉතුරු සේරම chocolate. තව බෑග් එකකත් ටිකක් තිබුනා toblerone bars එහෙම.

    මම ආසම ඔය රතු පාට LINDOR block එක :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    පොඩ්ඩක් එහාට මෙහාට වෙලා 5ක් හරි 7ක් හරි කිව්ව නම් කමක් නෑ.
    යකෝ 21ක්?:rofl:
    Side view eken hithuwe :( ehema hithapanko enne 21
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dennam chocolate (sweet) kannema nethi tharam. Kanne nethuwa expire wela thibba chocolate godak giya sathiye wisi kara. Ferrero rocher 40 pack ekakuth thibba. Podi ewnuth kanna kemathi ne.