හා ලෙ ලූ යා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    අපස්මාරෙ තියෙන ලෙඩ්ඩු ටිකක් ඉස්පිරිතාලෙ කියලා හිතලා වැරදි තැනකට ඇවිල්ලා නේද? 🥲
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ☝️ මේකට හිනා වුන අයටයි කොමෙන්ට් කරපු අයටයි ආගමික අපහාස විදිහට ICCR නඩුවක් දාන්න ඕන 😎
    Man danne ne meka mokakda kiyala eth oya vege eka tenava Agamak kiyla genu tikak gennagena ahaval vedeth karala.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,630
    113
    Mother Earth
    මාගේ දේව දරුවනි, මෙය මනසින් තාලයට ගායනා කරන්න... ජේසු තුමා ඔබ දෙස අනුකම්පා කර ජීවිත කාලයම ඔබ සමඟ සිටීවි !😍

    මා බලවත් කරනා සමිදාණන් තුල සියල්ල කල හැකි වේ...සියල්ල කල හැකි වේ...
    නැත මා කෙරේ සැකයක් බියක්.. සමිඳෝ බලවතාණෝ..
    රැක ගන්න මා සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..
    පිසදා කඳුළු සනසා අපව මුදවා..සැම නපුරෙන්..
    සමිඳේ ඔබයි නිබඳේ...ස්තුති ප්‍රශංසා වේ..
    ගල් පිළීමයක් බොල් පිළීමයක් නොවෙයි අපේ ජේසු..
    මට ජය ගෙන දෙන.. ඔබයි අපේ ජීවමාන සමිඳු.. 😍 😍
     
    • Love
    Reactions: NRTG