හා..හා...පස්සට...පස්සට....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවට බන් මටත් පෙන්නන්ඩ බැ ඔය වෙස බල්ලා
    නුවර බෝගම්බර බන්දනාගාරේ පේන්ට් කරලා ගස් ටිකක් හදන්ඩ කොටි 30 යි,
    ඒ මදිවට ඉස්සරහ බෝඩ් එකකුත් දාලා පොන්නයා වගේ විරිත්තගෙන ඉන්නවා,

    සජියා හදන ගෙවල් නෙවෙයි හොද ඉඩ තියන ගෙවල් නම් කීයක් හදලා දෙන්ඩ පුලුවන්ද ඔය සල්ලි වලට

    ඔය පකා කොළඹ open කරෙත් ගෝටාභය හදපු ඒවා...ඒ උනාට බෝඩ් එක ගහන්නේ උ..

    Development_drive_to_see_Slums_and_Shanties_free_Colombo_20140808_03p8.jpg

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ

    42121f00ffc451d0c288e11c1f28cbd4_L.jpg



    පුතානෝ වාද්දුවේ හදන්න ගනිපු එක....දැන් වැඩ නැවතිලා අවුරුදු කීපයක් වෙනවා...CML එකෙන් construction කරේ...ආණ්ඩුවෙන් සල්ලි නොදී පොලු තිබ්බා....වැඩේ හබක්...අපරාදේ පොල් ගස් ටික ඉඩමේ තිබුණ... :angry::angry::angry::angry:



     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif


    ලොක්කා බලාගෙන ඉන්නෙ සජීගෙ "කුරුංගොයියා" දිහා නේද..?
    හික්... හික්... හික්...

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xSGc9Us.png


    මෙයාගේ කැරැට්ටුව හැමෝම දන්නවා
    16න් පස්සෙ මේවගේ තමයි.
    පනින්නත් ට්‍රයි කරල අරගෙන නෑ කියලයි කොල්ලො කියන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    xSGc9Us.png


    මෙයාගේ කැරැට්ටුව හැමෝම දන්නවා
    16න් පස්සෙ මේවගේ තමයි.
    පනින්නත් ට්‍රයි කරල අරගෙන නෑ කියලයි කොල්ලො කියන්නෙ.

    :yes: