හැංගිලා , කාටවත් නොපෙනී

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔයාට තියෙන OCD ලක්ෂණ මොනාද?
    දුක් දොම්නස් ගතියක් නෑ කිව්වනෙ
    එකම දේ ගොඩක් පාරවල් කරනවා
    අත හෝදනවා විසබීජ වලට බයයි
    කරපු දේ ෂුවර් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • එකම දේ ගොඩක් පාරවල් කරනවා
    අත හෝදනවා විසබීජ වලට බයයි
    කරපු දේ ෂුවර් නෑ
    බෙහෙත් කොච්චර කල් එක දිගට බිව්වද? බේත් වලින් ගුණයක් නැද්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් හැංගිලා කාටවත් නොපෙනී කිසි කටහඩක්වත් ඇහෙන්නේ නැතුව කාමරේ දොරත් වහගෙන ඉන්න හිතෙන්නේ ඇයි ?

    .එක්කෝ අලුතෙන්ම පටන් ගන්න හිතෙනවා(අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ) .මට තේරෙන්නේ නෑ ඇයි කියලා දැන් වැඩි හොදටම .මෙහෙම දැනුන අය ඉන්නවද ? නිකන්ම ඒක අඩුවෙලා ගියාද ? තාවකාලික feel එකක්ද ?


    කටහඬවල් ඇහෙන්නේ නැති පරිසරයක වැඩිය සෙනග ආශ්‍රය කරන්නෙ නැතුව ඉන්න එක මගේ සාමාන්‍ය ස්වභවය ( introvert ) . ජීවිතේ අලුතින් පටන් ගන්න ඕනෑ කියලා මට හිතෙන්නේ අවුරුදු 20 ඉඳලා. පස්සේ තේරුම් ගත්තා තියෙන මානසික ගැටලුවලට සාර්ථක ප්‍රථිකාරයක් නැත්නම් ජීවිතේ වෙනසක් කරගන්න බැහැ කියලා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බෙහෙත් කොච්චර කල් එක දිගට බිව්වද? බේත් වලින් ගුණයක් නැද්ද?
    නෑ වගේ බන් .මාස 2ක් විතර .ආත්මේ මාරු කර ගන්න හිතෙයිද කියලා බයයි

    කටහඬවල් ඇහෙන්නේ නැති පරිසරයක වැඩිය සෙනග ආශ්‍රය කරන්නෙ නැතුව ඉන්න එක මගේ සාමාන්‍ය ස්වභවය ( introvert ) . ජීවිතේ අලුතින් පටන් ගන්න ඕනෑ කියලා මට හිතෙන්නේ අවුරුදු 20 ඉඳලා. පස්සේ තේරුම් ගත්තා තියෙන මානසික ගැටලුවලට සාර්ථක ප්‍රථිකාරයක් නැත්නම් ජීවිතේ වෙනසක් කරගන්න බැහැ කියලා.
    මට මේක හොද වෙයිද දන්නේ නෑ
    ------ Post added on Mar 8, 2023 at 6:57 PM
     

    AnuradhaRa

    Well-known member
  • නෑ වගේ බන් .මාස 2ක් විතර .ආත්මේ මාරු කර ගන්න හිතෙයිද කියලා බයයි
    එහෙනං ඔය බේත් බීල හරියන්නෙ නෑ මචං
    ආයෙ ඩොක්ටර් හම්බෙලා බෙහෙත් වෙනස් කරගන්න..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට මේක හොද වෙයිද දන්නේ නෑ

    ඕක ඔයාගෙ සාමාන්‍ය ස්වභාවය නෙමෙයිනම් තියෙන්නේ ළඟකදී ඉඳලානම් ඩීප්‍රෙෂන් වෙන්න පුලුවන්.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබට සයිකෝ බ්ං බේත් ටිකක් ගනින් 😂
    කොහොමත් තියෙනවා :lol:
    ඕක ඔයාගෙ සාමාන්‍ය ස්වභාවය නෙමෙයිනම් තියෙන්නේ ළඟකදී ඉඳලානම් ඩීප්‍රෙෂන් වෙන්න පුලුවන්.
    depression හැදෙන්න හේතුවක් නැනේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බේත් වර්ග ගොඩක් තියෙනව
    ඇයි බං ගුණයක් නැත්තං මාස දෙකක් තිස්සෙ බිව්වෙ :frown:

    සමහර බෙහෙත් වලින් ගුණයක් එන්න කාලයක් යනවා නේද?
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ රහත් වෙලා
    උබ emios ද මන්දා
    introvert kenekne uba?
    math ohoma thama welawakata
    උබ කොහොමද manage කර ගන්නේ

    බේත් වර්ග ගොඩක් තියෙනව
    ඇයි බං ගුණයක් නැත්තං මාස දෙකක් තිස්සෙ බිව්වෙ :frown:
    ටිකක් කල් බොන්න ඕනේ කිව්වා
    ------ Post added on Mar 8, 2023 at 7:04 PM
     
    • Haha
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • සමහර බෙහෙත් වලින් ගුණයක් එන්න කාලයක් යනවා නේද?
    එච්චර කල් යන්නෙ නෑ මචං
    සති තුනක් හොදටම ඇති
    මට පේන්නෙ මේ යකාට බේත්වලින් ඔලුව කචල් වෙලා වගේ
    ඩිප්‍රෙස් වෙලා වගේ
     
    • Like
    Reactions: EKGuest

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    mamath introvert ban mama mage loke godak welawata. minissu dirawanne nathi seen ekakuth thiyenwa nayo ehema enakota himita dora waha gaththa nida gaththa. ubata depression wagenam ekata monawa hari karanna.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එච්චර කල් යන්නෙ නෑ මචං
    සති තුනක් හොදටම ඇති
    මට පේන්නෙ මේ යකාට බේත්වලින් ඔලුව කචල් වෙලා වගේ
    ඩිප්‍රෙස් වෙලා වගේ

    මටත් olanzapine වල side effects එන්න සති තුනක් මාසයක් වගේ කාලයක් තමයි ගියේ මතක් විදියට. බේතෙ සැරට මාව restless වෙලා ඊට depress පස්සේ වුනා.
     

    AnuradhaRa

    Well-known member
  • මටනං මගේ ගෙදර තමා කොන්ෆිඩන්ස්ම තැන
    අම්මයි තාත්තයි මට හුරුයි.
    පිට අය නුහුරුයි. ඒ ඇරෙන්න ඔහොම කාමරයක් ඇතුලට වෙලා හැංගිල ඉන්න හිතනේනෙ නෑනෙ :unsure: