හැංගිලා , කාටවත් නොපෙනී

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේ ඔක්කොම අඩු වෙයි කියලා හිතෙනවා දැන් කරන job එකෙන් අයින් උනොත් .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    මේක හරි බන් .මම කෙල්ලෙක්වත් දා ගන්න try කරන්නේ නැත්තේ වදයක් වෙයි කියලා මට .trip යන්න අකමැති අර්ශස් ,ibs නිසා .
    උබ උදේම ලැට් එකට පලයන්. කෝපි බොන්න එපා. කතුරුමුරුංග, බණ්ඩක්කා, කොළ ජාති(අගුණ කොළ, කැරන්කොකු, පොල් පලා) කාපන්. නිවිති කිරිහොදි හදල. තෙල් කන්න එපා. සව් බීපන් හොදට වතුර බීපන්. ගස්ලබු කාපන්. ගැස්ට්‍රික් වගේ එනවා නම් ලුණු කැඳ බීපන්. ඔය ටික සතියක් කරපන්. උබට ඕව හොඳ වෙනවා අනිවා. 🙂 අනික කාමරේ දොර වහන් හැංගිලා පුකට එක එක ඒවා දාන් පුකේ ඇර ගන්නත් එපා. අර්ශස්, ibs ඇවිල්ල තියෙන්නේ ඒකට වෙන්නත් පුලුවන්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ උදේම ලැට් එකට පලයන්. කෝපි බොන්න එපා. කතුරුමුරුංග, බණ්ඩක්කා, කොළ ජාති(අගුණ කොළ, කැරන්කොකු, පොල් පලා) කාපන්. නිවිති කිරිහොදි හදල. තෙල් කන්න එපා. සව් බීපන් හොදට වතුර බීපන්. ගස්ලබු කාපන්. ගැස්ට්‍රික් වගේ එනවා නම් ලුණු කැඳ බීපන්. ඔය ටික සතියක් කරපන්. උබට ඕව හොඳ වෙනවා අනිවා. 🙂 අනික කාමරේ දොර වහන් හැංගිලා පුකට එක එක ඒවා දාන් පුකේ ඇර ගන්නත් එපා. අර්ශස්, ibs ඇවිල්ල තියෙන්නේ ඒකට වෙන්නත් පුලුවන්.
    gastritis නම් හොද වෙන එකක් නෙවේ බන් .
    අනික කාමරේ දොර වහන් හැංගිලා පුකට එක එක ඒවා දාන් පුකේ ඇර ගන්නත් එපා. අර්ශස්, ibs ඇවිල්ල තියෙන්නේ ඒකට වෙන්නත් පුලුවන්.
    :lol:
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබ මීට කලින් කරල නැති, උබේ ජීවිතේට වටිනා දෙයක් මොනවා හරි පුරුදු වෙයන්.
    පොත් කියවන එක, ගේම් ගහන එක, සින්දු කියන එක, ගිටාර් ගහන එක වගේ දෙයක් පුරුදු වෙයන්.
    සුරතල් සත්තු නම් හදන්න එපා උන් නැති වුනාම උබ තවත් අවුල් යයි.
    ලංකාවේ නිවුස් එන සෝර්ස් ඔක්කොම බ්ලොක් කරපං.
    එළකිරි එකේ පොලිටිකල් කැම්පේන් කරන, නිවුස් දාන එවුන්ව ඉග්නොර් කරපං.
    උබේ ප්‍රශ්න වලට ආගම් වලින් උත්තර හොයන්න යන්න එපා,
    ගොඩක් ආගම් වල තියෙන්නේ උත්තර නෙමෙයි, පුහු නිදහසට කාරණා.
    සෙක්සුවල් ටෙන්ෂන් එකට බඩු ගහන්න, පෝර්න් බලන්න ඇබ්බැහි වෙන්න එපා.
    කෙල්ලෝ හතර පහකට මැසේජ් කොටන්න ලැස්ති වෙන්න එපා.
    dopamine, serotonin, oxytocin, endorphins ගැන හොයලා ඉගෙන ගනින්.
    විශේෂෙන්ම dopamine detox ගැන.
    එතකොට උබට, උබ ගැන, ජීවිතේ ගැන තියෙන හුගක් ප්‍රශ්න වලට හේතු හොයාගන්න පුළුවන්.
    පල්ලෙහා දාලා තියෙන සින්දුවේ ලිරික්ස් ගැන පොඩ්ඩක් හිතපන්.
    Never let your inner child die.


    ❤️
    මට පුස්සැල්ල සර්ව මතක් වෙනවා බ්ං සර් රුත් ඔය කතාව කිව්වා එදා ඉදන් ම්ං ටීවීඑකක් වත් බැලුවෙනෑ
    අපිට ඔය අනුන්ගෙ ප්‍රස්න වැඩක් නෑනෙ මේකට ඇවිත් උනත් පොඩි rest එකක් ගන්නවා විතරයි 🙂
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    මේ ඔක්කොම අඩු වෙයි කියලා හිතෙනවා දැන් කරන job එකෙන් අයින් උනොත් .
    Job වලින් අයින් වෙන්න එපා හුත්තො. ජොබ් stress නම් ඒවට වෙන විසඳුම් හොයපන් stress නැති වෙන්න. 👺
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Job වලින් අයින් වෙන්න එපා හුත්තො. ජොබ් stress නම් ඒවට වෙන විසඳුම් හොයපන් stress නැති වෙන්න. 👺
    ඉතින් බන් මම කැමති නෑනේ ඒකට.කවද වෙනකන් කරන්නද .field මාරු කරන්න study කරන ගමන් ඉන්නේ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    උබ සින්දු අහන්නේ නැද්ද. SunFm වගේ හොඳයි පාළුවක් දැනෙන වෙලාවට. 🙂
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ සින්දු අහන්නේ නැද්ද. SunFm වගේ හොඳයි පාළුවක් දැනෙන වෙලාවට. 🙂
    සින්දු අහන්නෙත් aggressive ඒවා .MMA වලට related ඒවා
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් හැංගිලා කාටවත් නොපෙනී කිසි කටහඩක්වත් ඇහෙන්නේ නැතුව කාමරේ දොරත් වහගෙන ඉන්න හිතෙන්නේ ඇයි ? දවසේ වැඩි වෙලාවක් මත් වෙලා වගේ ඉන්න තිබුනානම් හිතෙනවා .එක්කෝ අලුතෙන්ම පටන් ගන්න හිතෙනවා(අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ) .මට තේරෙන්නේ නෑ ඇයි කියලා දැන් වැඩි හොදටම .මෙහෙම දැනුන අය ඉන්නවද ? නිකන්ම ඒක අඩුවෙලා ගියාද ? තාවකාලික feel එකක්ද ?
    oyage properties, bank amount mata deela mula idn ptn ganna wife nam epa hode
     
    • Haha
    Reactions: ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    ඉතින් බන් මම කැමති නෑනේ ඒකට.කවද වෙනකන් කරන්නද .field මාරු කරන්න study කරන ගමන් ඉන්නේ .
    කට්ට කාපන්. උබට පුළුවන්. හිතට ඕන විදිහට නෙමෙයි උබට ඕන විදිහට වැඩ කරපන්.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැන් උබ ඔහොම ඉන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද?
    ඒකට කැමති .ඒත් මට දිගටම එහෙම ඉන්න බෑ කරන රස්සා එක්ක .මට හිතෙන්නේ ඔය දෙක ගැටෙන්නේ