jumpto use karapan ....
easy...
jumpto use karapan ....
easy...

etakota ban me softwr eka dagena apita ebay paypal walata yanna oni nam meka off karanna puluwanda? natnam uninstall karanna wenawada>?

නියමයි මචං.. මමත් ඕක පාවිච්චි කරනවා.. හැබැයි මචෝ Facebook, Email වගේ ඒවට ලොග් වෙන්න එපා IP Adress එක හයිඩ් කරලා.. එතකොට සමහර විට Account එකට කෙලවෙන්න ඉඩ තියෙනවා..
Rep 10++

මම නම් යනවා මචන් ගොඩක් කල් ඉඳන්. එහෙම අව්ලක් උනේ නෑ.. බයක් තියෙනවා නම් මේකේ තියෙනවා Disconnect කරන්නත්..