හැංගිලා වේගයෙන් සැරිසරන්න (Hotspot Shield Elite)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නියමයි මචං.. මමත් ඕක පාවිච්චි කරනවා.. හැබැයි මෝ Facebook, Email වඒවට ොග් වෙන්න එපා IP Adress එක හයිඩ් කරලා.. එතොට සමහර විට Account එකට කෙලවෙන්න ඉඩ තියෙනවා..:)

    Rep 10++

    :yes::yes: මම නම් යනවා මචන් ගොඩක් කල් ඉඳන්. එහෙම අව්ලක් උනේ නෑ.. බයක් තියෙනවා නම් මේකේ තියෙනවා Disconnect කරන්නත්..