Connect karanna Disconnect karanna button ekak thiyenawa. ona welawata eken yanna puluwan![]()
Full Version වෙන්නෙ නැහැ බං.. උඹ කියපු විදියට සේරම කලා..
try n try
යේ හොඳට කියවල බලපන්.
install කලාට පස්සේ host file එක edit කලාට හරියන්නේ නෑ. මුලින් hotspot shield එක uninstall කරලා ඉඳපන්. පස්සේ මුල ඉඳන් යේ කරපන්.hosts file එක හරියට කිව්ව විදියට edit or copy/paste කළා නම් කිසිම අව්ලක් නැතුව Full Version විදියට use කරන්න පුළුවන්.try n try
යේ හොඳට කියවල බලපන්.
install කලාට පස්සේ host file එක edit කලාට හරියන්නේ නෑ. මුලින් hotspot shield එක uninstall කරලා ඉඳපන්. පස්සේ මුල ඉඳන් යේ කරපන්.
මේ බලපංකො..