හැකර්ලාගෙන් උදව් ඔනේ ...ලොකු හදිස්සියක්.....

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ඕක ඩවුන්ලෝඩ් කරද්දි පරිස්සමෙන්. ඩවුන්ලෝඩ් කරහම උඹලාගේ පාස්වර්ඩ් එහෙමත් වෙන උන්ට යන්න පුළුවන්.:lol:
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ඔය මගුල Virus Gurd එකෙන් අල්ලනවා :P
හොයාගන්න බැරිවුනානම් PM එකක් දන්නා ලින්ක් එක එවන්නම් :)