හැකර් එල්ලා මරයි
"ඩොලර් මිලියන 200කට වැඩි ගණනක් දුප්පතුන් අතරේ බෙදා දුන් අපූරු හැකර් එල්ලා මරයි - අපේ කාලයේ රොබින්හුඩ් කෙනෙක් වෙයි...."
පොසතුන්ගේ සල්ලි ඇමරිකානු ඩොලර් මිලියන 200කට වැඩි ගණනක් දුප්පතුන් අතරේ බෙදා දුන් අපූරු හැකර් කෙනෙක් එල්ලා මැරීමේ පුවතක් පසුගියදා වාර්තා උනා. මොහු එම මුදල් දුප්පතුන්ට ලබා දී ඇති අතර මොහු එල්ලා මැරීම පිලිබදව බොහෝ දෙනෙක් කම්පා වී තිබෙනවා.....

24 හැවිරිදි Hamza Bendelladj නම් වන මොහු පරිඝනක විද්‍යාව පිළිබද උපාධිධාරියෙකුද වනවා. ඔහුගේ මේ මිලියන ගණනක මුදල් හැක් කිරීම පිලිබදව අනාවරණය කරගත් සැනින් FBI විසින් ඔහුව අත්‍යවශ්‍ය සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ධනවතුන්ගේ බැංකු ගිණුම් ඇතුළු තවත් මුල්‍ය ආයතන 217 කින් ඔහු මෙම මුදල් සොරකම් කර ඇත්තේ ඔහුගේ ලැප්ටොප් පරිඝනක2ක්,ටැබ්ලට් පරිඝනකයක් සහ සැටලයිට් දුරකතනය් පමණක් භාවිත කිරීමෙන්ය, ජාත්‍යන්තර පොලිසියද මේ පිලිබදව විමතියට පත්වී ඇත.
ඇමරිකාවේ ජෝර්ජියා දිස්ත්‍රික් අධිකරණයෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර, මලයාසියාවේ සිට ඔහුගේ පව්ලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට සිට තායිලන්තය බලා පැමිණෙන විට තායිලන්ත ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව එල්ලා මරණ අවස්තාවෙදීත් සිනාමසුව මරණයට මුහුණ දුන් ඔහු පිලිබදව සමාජ ජාල වෙබ් අඩවිවල පුගලයන් ඉතා කම්පාවට ලක්ව තිබෙන අතර ඔහුව හදුන්වා ඇත්තේ වර්තමාන රොබින්හුඩ් ලෙසයි.

දඩුවම මෙවැනි බරපතල නොවුනත් මිට වසර කිහිපයකට කලින් ලංකාවේ අපේ සහෝදයෙකුට අත් වූ ඉරණම සිහියට නැගුන බන් 

බම්ප්
ඌ දෙයක් කරා ඊට වඩා 
නැත්තම් මූ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා හොද වැඩක කර නිසා මූට මැරෙන්න බයක් නැද්ද දන්නේ නැ