හැකර් කෙනෙක් වෙන්න ආසද?

spider hacker

Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    හැකර් කෙනෙක් වෙන්න ආසද?

    ඔන්න අද දෙන්නේ සුප්පා බඩුවක්!හැකින්ග් ගැන පහලින් බාගන්න.මුල සිට සරලව පින්තුර එක්ක තියෙනවා.:shocked:පහල ලින්ක් එකෙන් යන්න.එතකොට.පිඩිඑෆ් එකයි එකේ පාස්වර්ඩ් එකයි බාගන්න ලින්ක් ඇති.එහෙමනම් බාගෙන හැකර් කෙනෙක් වෙන්න.:P

    *වෙශේෂයි!මේක ගුගල් ඩ්‍රයිව් එකේ තියෙන්නේ කිසි වටේ යාමක් නැත.

    **LINK UPDATE**

    Download --> https://goo.gl/a4jQhT

    එහෙනම් මම ගියා!තව මේවා දෙන්නම් පස්සේ!:frown:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මමත් හිතුවෙ උබේ Joke එකක් කියලා, පොත නම් ඇත්තටම හොදයි බං n00b කෙනෙක් ට යන්තම් හැකිං කියන්නෙ මොකක්ද කියල හරි Idea එකක් ගන්න පුලුවන්
    wireshark, kismet, Nmap, වගේ පුරුදුවෙන්න වගෙම l33t ල උනත් පාවිච්චි කරන tools වලට පොඩි intro එකක් දිලා තියෙනව,

    Phishing, Hash cracking, ගැන එහෙමත් Basic ටිකක් තියෙනවා,
    හැකිං ගැන උවමනාවක් නැති කෙනෙක්ට උනත්,

    සාමන්ය Computer එකක් phone එකක් පාවිච්චි කරන, Internet පාවිච්චි කරන ඕනම කෙනෙක් ට hacking කියන්නෙ සාමන්යෙන් මොන වගේ දෙයක් ද, කරන්න පුලුවන් දේවල් ගැන Basic Idea එකක් ගන්න පුලුවන් PDF එකක්.. :yes::yes::yes::yes:

    Direct Link එකක් දුන්නා නම් Rep දෙනවා :)
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    hacking nam iwen wage ub enawa ned bn
    mokaddabn n00b and i33t kynne
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    attachment.php