Wordpress dannum habai MD5 walin encrypt kranne na passwords. president.gov.lk walata SSL ekakwath dala na.
Godak Gov site run wenne joomla hari wordpress walin, me kramaya ath harinna wenawa.
ඔව් ගොඩක් සයිට් හැදෙන්නෙ ජුම්ලා වලින්...කාලයක් ඉක්ටා එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරා ජුම්ලා වලින්...ටෙම්ප්ලීට් ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් කරන් එඩිට් කරනවා...නමුත් ෆ්ලැට්ෆොර්ම් එකේම නෙවෙයි සෙකියුරිටි එකයි තියෙන්න ඕන...ඕන්ම IT වැඩ්ඩෙක්ට කෙනෙක්ට සයිට් එක දැක්කාම හිතා ගන්න පුළුවන් මේක ජුම්ලාද වර්ඩ් ප්‍රෙස් ද කියලා..නමුත් ඉක්ටා එකේ උන් සෙකියුරිටි ගැන හිතලම නෑ කියලා පේනවා...ඒකට හේතුව උන් පොලිශ් වෙලා නෑ ටෙක්නොලොජි එක එක්ක...IT කියන්නෙ නිතර අප්ඩේට් වෙන්න ඕන දැනුමක්








බලන්න ඕනේ.