මල කෙලියයි, අපේ ගෙදර(ගමේත් කොහෙවත්) ඕකුන් හිටියේ නැහැ(මම මිට කලින් මුන්ව දැකලා තියනවා මාතර ඉදපු බෝඩිමකදී සහ කොලබ දැනට ඉන්න බෝඩිමෙදි) මේ ලගදි අපේ චූටි නංගිට ,ඉස්කෝලෙන් පොල් පැල 2ක දීලා තිබුනා ඒ පැල දෙකත් එක්ක ඕකුන් දෙතුන් දෙනෙක් ඇවිත් හිටියා මේ සතියෙ ගෙදර ගියාම නංගි මට පෙන්නුවා අයියේ මෙන්න අමුතු සතෙක් පොල් පැලත් එක්ක ඇවිත් ඉන්නවා කියලා මම මුන්ව දැකලා තියන නිසා ඒ තරම් ගනන් ගත්තේ නැහැ මෙහෙම කරදර කාර සත්තු ජාතියක් කියලා දන්නවා නම් එවලෙම ශොට් එක දෙන්න තිබුනා මම හිතන්නේ ඔයගෙ ගෙදරටත් මේ වගේ ක්රමේකින් තමයි එන්න ඇත්තේ මුන්ව කන වෙන සත්තු ජාතියක් නැතිව ඇති(පුසටත් විස නම් අනිත් සත්තුන්ටත් ඒ වගේම විසද දන්නේ නැහැ) ඒක නිසා නේ මේ තරම් බෝ වෙන්න ඇත්තේ