හැකරැල්ලෝ කරදරේ..

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපෝ මුන් තව ශේප්. ;)

    මම සිරාවට කිව්වෙ ...අර article එකේ තියනවා වගේ බේරෙන්නම බැරි නම් කරන්න තියෙන්නෙ කුකුල්ලු ටික දෙනෙක් ගෙනත් දාන එක :yes:...
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    issara ape pansaleth hitiya ban ohoma jathiyak....un nam mokadda gahaka hitiye. ethana indala wateta yanawa. waradila hari api gaha yatin giyoth aniwa ekek innawa kare. passe e gaha kapala damma.dannam un na ekekwath. ubalage gedarath e wageda danna....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    apo oya wassa kalawal walata ena sattu ban..bo wenawa ambanaka .ikmanatama monawa hari karapan..marala danawa arenna wena karanna deyak na ban ...:no::no::no::no::no::no:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    මල කෙලියයි, අපේ ගෙදර(ගමේත් කොහෙවත්) ඕකුන් හිටියේ නැහැ(මම මිට කලින් මුන්ව දැකලා තියනවා මාතර ඉදපු බෝඩිමකදී සහ කොලබ දැනට ඉන්න බෝඩිමෙදි) මේ ලගදි අපේ චූටි නංගිට ,ඉස්කෝලෙන් පොල් පැල 2ක දීලා තිබුනා ඒ පැල දෙකත් එක්ක ඕකුන් දෙතුන් දෙනෙක් ඇවිත් හිටියා මේ සතියෙ ගෙදර ගියාම නංගි මට පෙන්නුවා අයියේ මෙන්න අමුතු සතෙක් පොල් පැලත් එක්ක ඇවිත් ඉන්නවා කියලා මම මුන්ව දැකලා තියන නිසා ඒ තරම් ගනන් ගත්තේ නැහැ මෙහෙම කරදර කාර සත්තු ජාතියක් කියලා දන්නවා නම් එවලෙම ශොට් එක දෙන්න තිබුනා මම හිතන්නේ ඔයගෙ ගෙදරටත් මේ වගේ ක්‍රමේකින් තමයි එන්න ඇත්තේ මුන්ව කන වෙන සත්තු ජාතියක් නැතිව ඇති(පුසටත් විස නම් අනිත් සත්තුන්ටත් ඒ වගේම විසද දන්නේ නැහැ) ඒක නිසා නේ මේ තරම් බෝ වෙන්න ඇත්තේ
     

    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    මුන් අහිංසක සත්තු.

    අපේ ගෙදරත් ඉන්නවා. ඒත් මහා ගොඩක් නෙමයි. ඔය ඉදලා හිටලා ඉන්නවා. මම නං උන්ව මරන්නේ නෑ. ඈතට ගිහිං දානවා.
    හැබැයි මුන් ටිකක් පාත්තෑයෝ වගේ හින්දා දැක්ක ගමන් එක පාරම බය වෙනවා.

    මමත් දැක්කා පත්තරේ ලිපිය.