හැකා අන්-හැකා අඩවිය!

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Avast වල Real time File Scan එක අවුල් .. Avira Free එක දාගන්න (හැබැයි Free එකෙ Firewall නම් නැහැ ) හොදම දෙ ESET දාගෙන Key එකක් net එකෙන් හොයාගන්න එක මමනම් 2ක් දාලා තියෙන්නෙ ගොඩ්ක වෙලාවට ESET අහුවෙන්නෙ නැති එවා Avira එකට අහුවෙනවා :)
thanks broo................................................antivirus 2kak dhagatthot kelaweidha?????????...........................................prashna godhaine :sorry::sorry::sorry::sorry:



----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Share with me


 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අපේ උන් මහලොකුවට කෑගහනවනෙ එෆ්.බී ප්‍රෝ එකක් හැක් කලා කියලා :P
    දැනගන්න කැමතියි එහෙම ප්‍රෝ එකක් හැක් වෙන විදි මොනවද කියලා :)
    1. Phishing (60%)
    2. Keylogger(30%)
    3. RAT(10%) මෙකක් අවොත් FB උස්සලා නැවතුනොත් ඇති :P
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    කොල්ලා

    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
    ඒත් දැං ලොග් වෙන්න බැහැ....

    ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....

    කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....


    මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
    tibba e mail adress eka [email protected]

    but dan eka wenas wela [email protected] kiyala...
    ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??

    මචා උබෙ මේල් එකත් හැක් වෙලාද?උබෙ ලග එකවුන්ට් එකේ ඉන්පො මොනවද තියෙන්නෙ?
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    machanla thawa deyak thiyenawa. firefox walin net browse karanakota mathakathiya ganna ona deyak thama Add-ons kiyana eka. trust add-ons witharak add karanna. samaha add-on thiyenawa add kaloth sorry.com thama. grace monkey wage ewa add karanakota parissamin. ube firefox log okkoma send wenna puluwan pitastharayekta. eka nisa fire fox walata nodanna add-ons danakota 2parak hithala balanna. specially bux wala inna aya eka eka Java script add karanawane auto add click wenna. parissamin nathnam baduma thama.
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Machanzzzzzzzla mama dan nidhaganna yanawa maara nidhi mathai ehenan good night kiuwa ane sorrrrry wenna ona good morning

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me


     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    නිදිමතයි

    දැන් නම් නිදිමතයි උදේට එන්නම් ආයෙමත් මේක හොදට බලා ගනිල්ලා! එලකිරි ගුඩ් මොනිං
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ පේස් බොක් හැක් නම් දැන් මල කෙලියයි! හැක් කොරල කප්පම් ඉල්ලනව සමහර කොල්ලො අනේ කාලේ ගලේ වාසේ..පේස් බොක් හැක් කොරන විදියක් තියනව පිසින් කියලද කොහෙද අපෙ සීයා කියන්නෙ..ඔවට නම් අහුවෙන්නෙ ඉන්ටර්නෙට් ගැන එච්චර දැනුමක් නැති අය!කවුරු හරි දෙන ලින්ක් වලට යනකොට දෙසැරයක් හිතන්න තමන්ගෙ පාස්වර්ඩ් යුසර් නේම් ඔර්ජිනල් සයිට් වල විතරක් යුස් කරන්න:yes:පුලුවන්නම් සයිට් වලට ගියාම ලොග් වෙන්න කලින් යු ආර් එල් එක පොඩ්ඩක් බලන්න ඔර්ජිනල්ද කියල!:rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කට්ටිය නිදිමතේ නම් නෙට් ලොග් වෙලා ඉන්නෙ ටිකක් සේප් මදි.. මොකද මොලේ එච්චර භාවිතා වෙන්නෙ නෑ නිදිමතේ ඉද්දි තමන් කරන දේවල් එච්චර සුවර් නෑ මට නම් එහෙම තමයි..අපෙ සීයත් හිටපු ගමන් නිදිමතේ පාස් වර්ඩ් වොල් වල පොස්ට් කරනව...උදේ බලල තමයි අයින් කොරන්නෙ:D:D

    :lol::lol::lol::lol:

    උබලගේ සියා මාර පොරක්නේ බන්. සියා නිදි මතේ වෙන මොනවා කරනවද දන්නැ.:lol::lol::lol:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    යාලුව

    ekek kiyanawa mage FB profile eka hack karanawami kiyala.hack karanna kalin complain karanna puluwanda?

    යාලුව මෙහෙමයි ඔයාට තර්ජනය කරනවනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් එහෙම කිවව කියල ඔප්පු කරන්නත් වෙයි ඹයාට!මම නිර්දේශ කරන්නෙ හැක් නොවී ඉන්න කියල..:yes:..ඔයාට තර්ජනය කරනවනම් සමහර විට දැනටමත් ඔයාගෙ ඉන්පො එයා ලග ඇති ගොඩක් හැකර්ලගෙ පුරුද්දක් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් හොදම දේ ඒ අයට අහු නොවී ඉන්න එක!මේ ‍අඩවියේ සොයන්න ගොඩක් දේවල් ඇති හැක් නොවී ඉන්න!
    ;););):D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ekek kiyanawa mage FB profile eka hack karanawami kiyala.hack karanna kalin complain karanna puluwanda?

    uba uge fb profile eka hack karapan:rolleyes::rolleyes:

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me


     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :lol::lol::lol::lol:

    උබලගේ සියා මාර පොරක්නේ බන්. සියා නිදි මතේ වෙන මොනවා කරනවද දන්නැ.:lol::lol::lol:

    vael FB profile ekatha ad karanawalu............................................................:lol::lol::shocked::eek::nerd::sorry::sorry::lol::lol::yes::yes:

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me