මචං ඉස්සර මරුසිරා, උකුස්සා, සින්කෝඩා, විදානේ වගේ ජෝරම් තිබුනා නේද.. ඒවට ටික කලකින් මොකද වෙන්නෙ බන්.. දැන් ඒ වගේ ඒවා තියෙනවද?![]()
උබ ඉංග්‍රීසි ඉගෙන ගනිං බං,
රෂියන් එවුන් සෙට්කරගනින්
රුසියන් භාෂාව සිංහලෙන් ඉගෙන ගන්න බැහැ ඉංග්‍රීසි ඉගෙන ගෙන ඊළඟට ඉංග්‍රීසියෙන් රුසියානු භාෂාව ඉගෙන ගන්න ඕනේ .රෂියන් උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?
ජෝක් එකට නෙමෙයි අහන්නේ ඇත්තටම.
පුලුවන් ගොඩක් උන්ට, ඉංග්‍රීසි කියන්නෙ ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාවක්.රෂියන් උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?
ජෝක් එකට නෙමෙයි අහන්නේ ඇත්තටම.
මචං දන්න හොද ෆෝරම් තියෙනවා නම් කියන්නකො..උබ ඉංග්‍රීසි ඉගෙන ගනිං බං,
රෂියන් එවුන් සෙට්කරගනින්

Telegram group thiynwa, Man issara htiya dannm na.මචං දන්න හොද ෆෝරම් තියෙනවා නම් කියන්නකො..![]()
එල එල බ්‍රෝ..Telegram group thiynwa, Man issara htiya dannm na.
Google srch krla blpn
Dark web nm access karala ne machnDark web forums තියෙනවා 0day වගේ. Bt දන්න තරමින් ගොඩක් ඒවට නිකන්ම join වෙන්න බෑ member කෙනෙක්ගෙන් invitation එකක් නැතුව.

