හැකින් ෆෝරම්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං ඉස්සර මරුසිරා, උකුස්සා, සින්කෝඩා, විදානේ වගේ ජෝරම් තිබුනා නේද.. ඒවට ටික කලකින් මොකද වෙන්නෙ බන්.. දැන් ඒ වගේ ඒවා තියෙනවද? :confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං ඉස්සර මරුසිරා, උකුස්සා, සින්කෝඩා, විදානේ වගේ ජෝරම් තිබුනා නේද.. ඒවට ටික කලකින් මොකද වෙන්නෙ බන්.. දැන් ඒ වගේ ඒවා තියෙනවද? :confused:

    ewa mama hack karaban
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    ඒවා කරගෙන යන්න සල්ලියි කට්ටියයි නැති හින්දා තමා වැහිලා ගියෙ... කට්ටිය නැතිවීම වෙන්නැති ගොඩක්ම. මරුසිරා නං නීතියෙන් තහනං උනා අනික්වා නං අර හේතු තමා දන්න හැටියට
     
    • Sad
    Reactions: Commex

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    රෂියන් උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?
    ජෝක් එකට නෙමෙයි අහන්නේ ඇත්තටම.
    රුසියන් භාෂාව සිංහලෙන් ඉගෙන ගන්න බැහැ ඉංග්‍රීසි ඉගෙන ගෙන ඊළඟට ඉංග්‍රීසියෙන් රුසියානු භාෂාව ඉගෙන ගන්න ඕනේ .🤣🤣🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෂියන් උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?
    ජෝක් එකට නෙමෙයි අහන්නේ ඇත්තටම.
    පුලුවන් ගොඩක් උන්ට, ඉංග්‍රීසි කියන්නෙ ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාවක්.
     
    • Like
    Reactions: ACHIK and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබ ඉංග්‍රීසි ඉගෙන ගනිං බං,
    රෂියන් එවුන් සෙට්කරගනින්
    මචං දන්න හොද ෆෝරම් තියෙනවා නම් කියන්නකො.. :)
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Dark web forums තියෙනවා 0day වගේ. Bt දන්න තරමින් ගොඩක් ඒවට නිකන්ම join වෙන්න බෑ member කෙනෙක්ගෙන් invitation එකක් නැතුව.
     
    • Like
    Reactions: Commex

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,580
    2
    1,728
    113
    On a Cloud
    Bump Mario sonic.gif
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Dark web forums තියෙනවා 0day වගේ. Bt දන්න තරමින් ගොඩක් ඒවට නිකන්ම join වෙන්න බෑ member කෙනෙක්ගෙන් invitation එකක් නැතුව.
    Dark web nm access karala ne machn:no::(