හැකියාව

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බය්යියෝ කියන්නේ පුදුම අනුවර්තන හැකියාවක් තියන සත්තු කොට්ටාසයක් නේද ?

    🤡🤡🤡
     
    • Haha
    Reactions: Walter White

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අනුවර්තනේ විතරක් නෙවෙයි ලොක්ක කිව්වොත් ඕනෙම ආන්තික පරිසරෙකට ඔරොත්තු දෙන විදිහේ දරාගැනීමේ හැකියාවකුත් තියෙනවා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඉතින් උබත් ඉස්සර හෙනම බයියෙක්නේ .
    කිසිම දවසක මහින්දලට කඩේ යන thread එකක් වරදින්නේ නැහැ .
    උබේ අනුවර්තනයත් එක්ක බලද්දී උන්ගේ හැකියාවේ විශේෂයක් නැහැ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බයියන්ට ආත්මයක් නෑ
    ඇතුළ හරිම හිස්
    එතකොට ඕනම දෙයක් ගන්න පුළුවන් 😂
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මම කුලී බයියෙක් මි. මම ආත්මයක් නැති පබයෙක්මි.