original hatchback concept eka awillathiyen cities wala traffic eke pahasuwen yanna puluwan wenna
it is more powerful than the previous oneoriginal hatchback concept eka awillathiyen cities wala traffic eke pahasuwen yanna puluwan wenna
it is more powerful than the previous oneSubaru STI 2009 one of fastest sport car in STI family
![]()
![]()





මචන් අපේ රට කවදද දියුණු වෙන්නේ වැන් එකක් අරන් මාළු අදින්න ඕන නැ පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක හොද
හැච්බැක් හදන්නෙ ගෑනුන්ට කියල කොහෙද බන් කියන්නෙ
හැච්බැක් ඩ්‍රයිව් කරන්න ලේසි එක ඇත්ත, ඒත් උඹ දන්නවද දන්නෑ හැම හැච්බැක් එකකම වගේ පිටිපස්සෙ සීට් දෙක නමලා සම්පූර්ණ ස්පේස් එකේම බඩු මොනවා හරි දාගෙන යන්න පුලුවන් කියලා, අනික Europe පැත්තෙ මොකද දන්නෙ නෑ හැච් බැක් ඔය තරම් ජනප්‍රිය, ඒ සේරම ගෑනුද එලවන්නෙ
ඉතින් බන් ඔය සමහර වෑන් ජපානෙන්ම හදල එවන්නෙ පැසෙන්ජර් සහ ඩිලිවරි කියලා (පැසෙන්ජර් මොඩල් වල පිටිපස්සෙ සස්පෙන්ශන එන්නෙ ඩිලිවරි මොඩල් වල දුනු එන්නෙ), එතකොට ජාපානෙ ඒවයෙත් මාලු අදිනවද
කෝස්ටර් රෝසා දෙකම පබලික් ට්‍රානස්පෝට් වලට හොද වැඩියි, ජපානෙ උන් ඒව හදල තියෙන්නෙ සැපට ඔෆිස් යන්න ට්‍රිප් යන්න(උඹම කියල තියන විදියට), ඉතින් ඒ වගේ හොද වාහෙනේක AC කියලා යන එකේ මොන වැරැද්දක්ද, නිකන් හරියට ජපානෙ ඔෆිස් ට්‍රානස්පෝට් වලට හදපු වාහන තමයි අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලටත් ගන්නෙ කියල කිව්වහැකිනේ
ඇත්තටම ත්‍රී වීලර් හදලා තියෙන්නේ කාට පදින්නද?
ඉතලි වල බඩු අදින්න හදපු වාහනයක් , ගොඩක් යුරොපෙ රටවල වෙලද සැල වලට බඩු අදින්න පාවිච්චි කරනවා
මං ඇහුවේ භාවිතය නෙමෙයි. මේකේ උන් කියනවනේ අහවල් වහනේ ගෑනුන්ට අහවල් වාහනේ පිරිමින්ට කියලා. ඒ විදියට බැලුවාම ත්‍රීවීලර් හදලා තියෙන්නේ ගෑනුන්ට ද පිරිමින්ට ද?
ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්
ගෑනුන්ට පදින්න හදපු තව වාහනයක් තමා Evoque එක ... එත් හුගක් අය දන්නේ නෑ එක![]()
