හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

minoblue

Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    Kawru mokata haduwath ape wadeta galapenawanan...e wahane ganne athe thiyena ganata... NIkan padi talk nodee idapan... :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන් එතින් සල්ලි තියන විදයට නොවැ එක එකා පාවිච්චි කරන්නේ
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions

    උබ මාර කතාවක් නේ බන් කියන්නේ. මම මගේ සල්ලිවලට මට වාහනයක් ගන්නකොට ,මට ඕනෑ විදීහට නෙවේ ද ගන්න ඕනෑ.

    උබේ හිත රිදිලා වගේ හොදටම මෝකකට හරි. කිවිඩ් එකක් වත් ගත්තා ද..

    :lol::lol::lol:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මිනිස්සුගේ ආකල්ප වෙනස් කරන්න කලින් තෝ , ඔය හිස් ඔලුවේ තියන පකේ මානසිකත්වේ අයින් කරගනින්.
    ජපානේ කියන්නේ ලෝකේ දියුණුම , හොදට සල්ලි තියන රටක්.
    ඒ වගේ රටක මිනිස්සු වෑන් වලින් බඩු අරන් ගිහින් , යුරෝප් වාහන වලින් බඩු ගහන්න ගියාට ඒ සෙල්ලම් මේ රටට හරියන්නේ නෑ.
    ඒ රටවල් වල රෝසා බස් ගන්නේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වලට උනාට මේ රටේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් යුස් කරන්නේ නෑ හැමෝම , එහෙම ආයතන වලට දෙන්නත් බෑ.
    ඒ නිසා මිනිස්සුන්ට පොදුවේ යන්න රෝසා බස් දානවා.
    ලේලන්ඩ් බස් එකේ ජනෙල් ඇරලා , ඒ හුලන් පාර වැදි වැදි , උදේට හවසට හිටගෙන යන මිනිහාට , සැපට ඒ,සි එකේ යන්න හම්බෙන රෝසා බස් එක ලොකු දෙයක් තමා මේ රටේ.
    මිනිස්සු හදන්න කලින් , තමන් හැදිලා ඉදපන්.

    :yes::yes::yes::yes:
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි

    නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා

    රේස් පදින හැච් බැක් වෙනයි

    ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ

    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

    ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

    ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්

    බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා

    තායිවානයේ සෑම වැඩිහිටියෙකුටම ස්කූටරයක් ඇතැයි ගණන් බලා ඇත(මිලියන 15), තායිවානයේ සියළුම වැඩිහිටියන් කාන්තාවන්ද?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තායිවානයේ සෑම වැඩිහිටියෙකුටම ස්කූටරයක් ඇතැයි ගණන් බලා ඇත(මිලියන 15), තායිවානයේ සියළුම වැඩිහිටියන් කාන්තාවන්ද?


    :lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113


    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද



    උඹේ අම්ම බඩුවක් උනාට, ගමේ උන් සමහර වෙලාවට වැන් වලින් ඒ ගෑනිව ඇද්දට, වැන් වලින් බඩු අදින්නම ඕනේ කියල දෙයක් නෑ ඉතින් :no:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,463
    5,568
    113
    Europe, USA wala Volkswagon Van ek arunama anithwa popular naththe ai? Toyota hiace, nissan caravan ne ne ehe.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගොඩක් දුරට hatchback වගේ කාර් wagon r වගේ ඒවා ගන්නේ පොඩි කාලේ ගෙදර වහනයක් නොතිබ්බ අය.
    ඉන්දියන් ලඩ්ඩවල් ගන්නෙත් ඒකයි උන්ට කොලිටි එක තේරෙන්නේ නැහැ

    රෝද හතරක් ගන්න එක තමයි හීනෙ මොකක් හරි කමක් නැහැ
    hatchback එකක් ගන්නවා නම් අඩුම ගානේ යුරෝපියන් එකක් නං කමක් නෑ පොඩි හරි ගැම්මක් තියෙනව