මචන් purpose එක කියලා දේ දන්නවද
ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
අවුලක් නෑ උබ කරනවානේ..
මචන් purpose එක කියලා දේ දන්නවද
ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
ratawal diyunwe hatiyane bn ape rata thama diyunu wena ratak oya van ekak aragena malu adinna bh neh bn![]()
genunta unath piriminta unath wahanekin eka thenka idn thawa thenkata ynna puluwnnm mta hondatama athi
මචන් අපේ රට කවදද දියුණු වෙන්නේ වැන් එකක් අරන් මාළු අදින්න ඕන නැ පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක හොද


ලංකාවේ මිනිස්සු ආකල්පමය මෝඩයෝ මචන් එකයි ප්‍රශ්නේ ලංකාවේ චීස් කියන්නේ සුපිරි කැමක් tax එක ගහලම ඒවගේ තෙල් ටිකක් පිච්චුනොත් අතක් පයක් පිච්චුනා වගේ
eth man dannawa moda unath lankawe minissu hodai.. hema ratakama moda/nugath/ugath/hoda /naraka minissu innawa..

matath issara ohoma gatiyak tibba.. aussei tharam ratak tibbe na.. lankawe inne modayo wage feeling ekak mata tibbe..eth man dannawa moda unath lankawe minissu hodai.. hema ratakama moda/nugath/ugath/hoda /naraka minissu innawa..

උබ පාවිචිචි කරන වාහනේ මොකක්ද කියපන්කො පොර talk දෙන්න කලින්
ජාත්‍යන්තර පොෂ් talk දෙන එවුන් ඉන්නවා බන් ඕනි තරම්
උන් කරගත්තු දේකුත් නැහැ බට් දෙන්නේ බුදු talk
උබට නෙමේ කිව්වේ මොකද මම දන්නේ නැහැ උබ ගැන
දැන් මේ ත්‍රෙඩ් එකේ උඹ විතරයි සමබරව කතා කරන්නේ, ලංකාවේ සමබරව කතා කරන උන් ඇත්තෙම නැ බන් උඹ පොඩ්ඩක් බලපන් අඩුම ගානේ කාලකන්නි ඉන්දියන් කාරයෝ ඉන්න masala සයිට් වලවත් මේකේ උන් වගේ කාගන්නවද කියලා, හොද නරකට වැඩිය අවුල මොලේ නැති එක ලංකාවේ උන්ට ඇත්තෙම නැති එක එක![]()

Godak african ratawal apita wada issarahen inne. Samahru unge ratawal walama motor bike hadanawa. Api hithan inna Africa nemei godak welawata tiyenneබැරි කම තමයි එක හරි නමුත් මචන් මිනිස්සුන්ට හිතන්න බැරි නම් වාහන පැත්තකින් තියමු ලංකාවේ මිනිස්සුන්ට පුලුවන්ද පරිසරය අපිරිසිදු නොකර ඉන්න කන තැන විනාශ කරනවනේ එකත් බැරි කමද දුප්පත් කමද එක මෝඩකමද පර්ශ්නේ මචන් රටවල් සංවර්දනය වෙලා තියෙන්නේ දේශපාලුවෝ නිසා නෙමේ ඒ රටවල ඉන්න බුද්දිමත් මිනිස්සු නිසා රටක මිනිස්සු හොද බුද්දිමත් නම් රටවල් හැදෙනවා
නිකන් හිතපන් අනිත් රටවල් වාහන හදුවෙම නැත්තන් ලංකාවේ උන් හදන්නද අපේ බැරි කමත් හිතපන් මචන් රටක් විදිහට ලංකාවව ඇෆ්රිකව කියන රටවල් ෆේල් රටවල්
Godak african ratawal apita wada issarahen inne. Samahru unge ratawal walama motor bike hadanawa. Api hithan inna Africa nemei godak welawata tiyenne
මචන් purpose එක කියලා දේ දන්නවද
ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
Machang purpose depend on the country. There's no international standard. Vehicle companies bulid different ranges of vehicles for different markets like Japanese or USA or European or Indian, depending on the way that society use it. If sri lanka was a big country like india they would have bulit vehicles for our needs. Like vans suitable for person use or Rosa bus suitable for public transportation etc.

බයික් විතරක් නෙමේ ජපන් කාර් manufacturing facilities තියෙනවා, අවුල මිනිස්සුන්ගේ ආකල්ප