හැටන්_අනතුර වීඩියෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මෙහෙම කියනවට sorry වෙන්න ඕනේ.:sorry:

    ඒත් වාහනේ හැප්පිලා ඉවර වෙච්ච් ගමන් ඇන්ටියගේ comment එක දැක්ක ගමන් බකස් ගාල හිනාගිය.:D:sorry:

    :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිටිපස්සෙන් ආව පොඩි බස් එකයි.... අර අනිත් ටිපර් එකයි.... ටක් ගාලා රිවස් ගහලා එහෙම අයින් කර ගන්න එක නම් නියමයි..... :yes:
    නොදකින් ඒ කාලකන්නි අවලම්මු දෙන්නා.. මම ටිපර් එකේ උනානම් මූන බස් එකේ පස්සට තියලා බස් එක නවත්තනවා. පල්ලමට බස් එක ගියානම් ජීවිත කීයක් විනාස වෙනවද???:angry::angry::angry:

    ඌ බලන්නේ උගේ ලොරිය බේරගන්න

    මනුස්සකමට වඩා භෞතික වස්තු වලට තැන දෙන ලෝකයක් මේක:sorry:
     
    Last edited: