හැඩකාර_සිරුරකට

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ස්තුතියි........... යාලුවා :yes: වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට.
 

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    machang udetai ratai kanna puluwan honda healthy diet programme ekak dennabarida...

    machang dawalta kala yoghurt ekak kawata awulak nadda...math tikak mahathai...habai hamadama payak awidinawa/duwanawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machang udetai ratai kanna puluwan honda healthy diet programme ekak dennabarida...

    machang dawalta kala yoghurt ekak kawata awulak nadda...math tikak mahathai...habai hamadama payak awidinawa/duwanawa...

    යෝගට් කැවා කියලා ප්‍රශ්නයක් නෑ..

    යාලුවා මේ ත්‍රේඩ් එක බැලුවේ නැත්නම්..
    බලන්න ඔයාට වැදගත් වෙයි..

    රබාරු නම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thread එක නම් හොදයි ඒත් මේවායෙන් සිදුවන හෝමෝන වෙනස් කම් පිළබදව අඩුම තරමින් පර්යේෂණ කරලාවත් තියනවද. නමුත් සත්‍ය ශාක සාරයෙන් සිදු කරන side effect 0% වන ආයුර්වේද ප්‍රතිකාර බොහෝ ප්‍රමානයක් ඇත. ඒ පිළිබදව උනන්දුවක් ඇත්නම් http://helaraayurveda.blogspot.com ට පිවිසෙන්න. මා දන්නා බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබාගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.

    මම දන්නේ නෑ,
    ඇයි මේ වගේ ෆෙක් ගිණුමක් හදා ගෙන ඇවිත් තමාගේ බ්ලෝග් අඩවිය.
    ප්‍රසිද්ධියේ ම දාන්නේ කියලා..

    කොහොම වුනත් කමක් නෑ.
    ඔයාට දාන්න වුවමනා නම්.. වෙනත් ත්‍රේඩ් එකක් මාර්ගයෙන් දාන්න..
    නැතුව.. තේරුමක් නැතිව මගේ හැම ත්‍රේඩ් එකටම දාන්නේ නැතිව..
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    i dont accept taking drugs to everything
    and i dont accept u marketing drugs on EK
    bz there are lot of noobs who think its all rite to take medicine to everything