හැඩකාර_සිරුරකට

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එලකිරි මචන්

    අලි පැටව් වගේ ඉන්න එලකිරි යාලුවන්ටනම් මේක වටින ත්‍රේඩ් එකක්

    පුලුවන්නම් මහත් වෙන්න පුලුවන් බෙහෙතක් හොයලා දෙන්නකෝ

    මට ඕනේ එහෙම එකක්:D

     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    ඉදිරියේදි ඒ ගැන ත්‍රේඩ් එකක් දාන්නම්..

    ( අපේ එවුන් එක්ක මොනවාත් කරන්න බෑ නේ.. හරි හැටි මෙඩිකල් ගැන දැනුමක් දන්නේ නැතිව පොඩ්ඩක් දැන ගත්ත පලියට කියවන්න එන හින්දා.. )

    :D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela Thankz Saho...... Meke Nama ( Sure Slim ) Kohenda ganna puluwan Ona Pharmacy Ekaka thiyenawada

    ඔව්, අනිවාර්යෙන් ම..
    දැන් නම් ලොකු කුඩා හැම ෆාමසියකින්ම වගේ ලබා ගන්න පුලුවන් කම තියෙනවා..