දාන එක නැති එක තමන්ගෙ අයිතිය නෙ බන්. semi porn video කරල දාල නෑ නෙ උන්.
travel කරල photos instagram එකේ දාල තියෙන්නෙ. මොකද්ද වරද ඒකෙ.
අර හාර්ඩ් කොර් හම්බයො tv පොලේ ගහන්නෙත් ඔය වගේ තමයි. social media වල දැම්මට මොකද්ද ප්රශ්නෙ.
එහෙමයි කියල එහෙම ඕන එකක්ඕ රගෙන ඕන විදියට edit කරල ඔහොම share කරන උන්ගෙ ඇට දෙක තලලා ඇතුලට දාන්න ඕන.
අපහාසයට නඩුවකුත් දාන්න ඕන පුළුවන් නම්. නීති හැදෙන්න ඕන.