හැදියල්ලා දැන්වත්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,751
    14,443
    113
    උන් දෙන්න මේ සිද්දියෙන් ටීවී එකේ මුණ ටිකක් දාගෙන ප්‍රසිද්ධ වෙන්න හදන්නේ
    240593377_387901599374217_2745157340654374358_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    දාන එක නැති එක තමන්ගෙ අයිතිය නෙ බන්. semi porn video කරල දාල නෑ නෙ උන්.
    travel කරල photos instagram එකේ දාල තියෙන්නෙ. මොකද්ද වරද ඒකෙ.
    අර හාර්ඩ් කොර් හම්බයො tv පොලේ ගහන්නෙත් ඔය වගේ තමයි. social media වල දැම්මට මොකද්ද ප්‍රශ්නෙ.
    එහෙමයි කියල එහෙම ඕන එකක්ඕ රගෙන ඕන විදියට edit කරල ඔහොම share කරන උන්ගෙ ඇට දෙක තලලා ඇතුලට දාන්න ඕන.
    අපහාසයට නඩුවකුත් දාන්න ඕන පුළුවන් නම්. නීති හැදෙන්න ඕන.