හැදුනුම්පත අලුත් කිරීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නමයි ඇඩ්‍රස් එකයි දැන් පේන්නේ නැති තරම්.

    අපැහැදිලි වෙලා නිසා අලුතින් NIC එක ගත්තු අය ඉන්නවද?

    කොහොමද වැඩේ කරගන්නේ?එක දවසෙන් ගන්න කියලා හදිසියක් නම් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ එක අලුත් කරන්න දුන්නේ ගිය අගොස්තු. දැන් නම් හදලා ලු. හෙඩ් ඔෆිස් ගියොත් ගන්න පුළුවන් කිව්වා. තාම හදිස්සියක් නෑ 🤡
    එච්චර කල් යනවද?

    කොළඹටම යන්න ඕනේද මම හිතුවේ එවනවා ඇති කියලා
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    එක දවසින් ගනින් මිට්ටෝ. රුපියල් 1000යි නෙහ් යන්නේ. නෝමල් මෙතඩ් එකට ගියොහ් මාස 6-8ක්වත් යනවා වැඩේට. උදෙන්ම කොළඹ ගිහින් වැඩේ ගොඩ දාගනින් මිට්ටෝ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක දවසින් ගනින් මිට්ටෝ. රුපියල් 1000යි නෙහ් යන්නේ. නෝමල් මෙතඩ් එකට ගියොහ් මාස 6-8ක්වත් යනවා වැඩේට. උදෙන්ම කොළඹ ගිහින් වැඩේ ගොඩ දාගනින් මිට්ටෝ.
    එක දවසින් කිව්වට කියන විදියටම දවසින් ගන්න පුලුවන් වෙයිද කවුද දන්නේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    එක දවසින් කිව්වට කියන විදියටම දවසින් ගන්න පුලුවන් වෙයිද කවුද දන්නේ
    එහෙම නැහැ one day කිව්වොත් පැය 4 විතර දෙනවා. කිරියේම කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    නමයි ඇඩ්‍රස් එකයි දැන් පේන්නේ නැති තරම්.

    අපැහැදිලි වෙලා නිසා අලුතින් NIC එක ගත්තු අය ඉන්නවද?

    කොහොමද වැඩේ කරගන්නේ?එක දවසෙන් ගන්න කියලා හදිසියක් නම් නෑ.
    Methana thread godka daala athi okatama. Search karala balapan.
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැති වුණ ඒවාට මොකද කරන්නේ?
    පොලිස් රිපෝට් ගන්න ඕන නේද?
    මඤ්ඤං වගේ ඒක කියවල

    https://drp.gov.lk/Templates/lost application - sinhala.html

    ඒවනවා තව මාස කිහිපයක් යයි
    තව මාස කීපයක් කියන්නේ අවුරුද්දක්ම තමයි :lol:
    ------ Post added on Apr 26, 2023 at 6:27 PM