

මුන්ට ෆුල්ටොස් දෙන්නේ අධ්‍යක්ශක තුමානේ. එයා කියලතියනව ඔනේ නෑ කියලා ලන්කාදීපේ.
පොලීසියේ සමහර අයත් දාන්න කියලා නොදාන මිනිස්සුන්ට කියනවා.
එතකොට මොකක්ද මේක කියලා නුගත් මිහිහා හිතනවා.
උගත් මිනිහා ප්‍රිකෝශන් එකක් විදියට දායි.
මධ්‍යාථව බැලුවොත්,කොලබින් 10-12ක් ආසාදිතයෝ හම්බ උනානම්, උන් සමාජයේ ගැවසුන උන් නිසා උන්ගේ කෙල බිදිති මගින් ආසාදනය වෙන්න බැරිද කියලහිතන්න පුලුවන් කෙනෙක්ට සැකයක් එනවා.
මිනිස්සුන්ව මාස් දාන්න දිරිගන්නද්දී , රජයේ පොරක්ම ඔනේ නෑ කියනවා පුදුම රටක් මිනුස්සුන්ව කන්ෆියුස් නොකර එකක් කියන්නැ බැරිද![]()
ඔහොම ඇත්තෝ හැම තැනම ඉන්නවා.
උන්ට තේරෙන්නේ නෑ, හැදුනොත් තමුන්ට විතරක් හැදිලා නවතින්නේ නෑ කියලා.
(බය නැති කරගන්න කියලා උගන්වන ධනාත්මක චින්තනකාරයෝ තමා ඕවාට වක්‍රකාරව වගකියන්න ඕනේ.
කොරෝනා වලට විතරක් නෙවෙයි, ඕනේ දේකට බය නැතිකරගන්න එක වීරයන්ගේ මාවත කියලානේ උගන්වන්නේ.
බය දුර්වලතාවයක් නෙවෙයි...!
අවශ්‍ය ප්‍රමාණයට බය තියන මිනිස්සු / සත්තු තමයි රැකෙන්නේ කියන එක ඒ "මහා උගතුන්ට" තේරෙන්නේ නෑ.)
සෞඛ්‍ය අංශවලට මාස්ක් නැතිවෙනව මිනිස්සු මාස්ක්ස් hoard කරන්න ගත්තම. ඒකයි පොර එහෙම කියන්නෙ.
https://www.nytimes.com/2020/03/17/opinion/coronavirus-face-masks.html
මොන ලොජික්ද බන් ඒ.
එකක්, ෆැක්ට්‍රි මේඩ් මාස් හොයන්නත් නැත්තේ අද ඒයෙද, ඔය මිනිස්සු දාන් ඉන්නේ, එක්කෝ ඔක්සිෆියුරා හෝ ටේලර්ලා මහන මාස්.
අනික් කාරණයවෙන්නේ, ඒනිස්සවෙන් විතරක් මාස් දන්න ඔනේ නෑ කියනවනම්,ඒ මිස්සිස්සුන්ව බරපතක අවධානමකට ඇද දැමීමක්
Medical staff එක නැතිවෙනව කියන්නෙ ඊට වඩා අවදානමක්, අනික මිනිස්සුන්ට හරියට මාස්ක් එකක් පාවිච්චි කරන්න තේරෙන්නෙත් නෑ


ඒවාට ක්‍රමසහ විදිතිබේ.
මෙතනින් එහාට තර්ක නොකරමි![]()
Oya lanakwe police hukannala hadagatta law ekak un dannawa wedi moda heththa.මුන්ට ෆුල්ටොස් දෙන්නේ අධ්‍යක්ශක තුමානේ. එයා කියලතියනව ඔනේ නෑ කියලා ලන්කාදීපේ.
පොලීසියේ සමහර අයත් දාන්න කියලා නොදාන මිනිස්සුන්ට කියනවා.
එතකොට මොකක්ද මේක කියලා නුගත් මිහිහා හිතනවා.
උගත් මිනිහා ප්‍රිකෝශන් එකක් විදියට දායි.
මධ්‍යාථව බැලුවොත්,කොලබින් 10-12ක් ආසාදිතයෝ හම්බ උනානම්, උන් සමාජයේ ගැවසුන උන් නිසා ,උන්ගේ කෙල බිදිති මගින් ආසාදනය වෙන්න පුලුවන් නේද කියල කෙනෙක්ට සැකයක් එනවා.
මිනිස්සුන්ව මාස් දාන්න දිරිගන්නද්දී , රජයේ පොරක්ම ඔනේ නෑ කියනවා පුදුම රටක් මිනුස්සුන්ව කන්ෆියුස් නොකර එකක් කියන්නැ බැරිද![]()
Oya lanakwe police hukannala hadagatta law ekak un dannawa wedi moda heththa.

