හැදුනොත් හැදිච්චාවේ අම්මෝ

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔහොම ඇත්තෝ හැම තැනම ඉන්නවා.
    උන්ට තේරෙන්නේ නෑ, හැදුනොත් තමුන්ට විතරක් හැදිලා නවතින්නේ නෑ කියලා.

    (බය නැති කරගන්න කියලා උගන්වන ධනාත්මක චින්තනකාරයෝ තමා ඕවාට වක්‍රකාරව වගකියන්න ඕනේ.
    කොරෝනා වලට විතරක් නෙවෙයි, ඕනේ දේකට බය නැතිකරගන්න එක වීරයන්ගේ මාවත කියලානේ උගන්වන්නේ.
    බය දුර්වලතාවයක් නෙවෙයි...!
    අවශ්‍ය ප්‍රමාණයට බය තියන මිනිස්සු / සත්තු තමයි රැකෙන්නේ කියන එක ඒ "මහා උගතුන්ට" තේරෙන්නේ නෑ.)
     
    • Like
    Reactions: Suitcase

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඕකුන් ලෝකේ වටේම ඉන්නවා. මේ ඉන්නේ ඇමරිකාවේ ඔහොම එකෙක්. එකෙක් නෙමෙයි හෙන සෙට් එකක් පාටි දැම්මේ මයාමි වල මේ අදහසින් තමයි.

    qY3bbkG.png
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මුන්ට ෆුල්ටොස් දෙන්නේ අධ්‍යක්ශක තුමානේ. එයා කියලතියනව ඔනේ නෑ කියලා ලන්කාදීපේ.
    පොලීසියේ සමහර අයත් දාන්න කියලා නොදාන මිනිස්සුන්ට කියනවා.
    එතකොට මොකක්ද මේක කියලා නුගත් මිහිහා හිතනවා.
    උගත් මිනිහා ප්‍රිකෝශන් එකක් විදියට දායි.
    මධ්‍යාථව බැලුවොත්,කොලබින් 10-12ක් ආසාදිතයෝ හම්බ උනානම්, උන් සමාජයේ ගැවසුන උන් නිසා ,උන්ගේ කෙල බිදිති මගින් ආසාදනය වෙන්න පුලුවන් නේද කියල කෙනෙක්ට සැකයක් එනවා.

    මිනිස්සුන්ව මාස් දාන්න දිරිගන්නද්දී , රජයේ පොරක්ම ඔනේ නෑ කියනවා පුදුම රටක් මිනුස්සුන්ව කන්ෆියුස් නොකර එකක් කියන්නැ බැරිද :cool::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649

    මධ්‍යාථව බැලුවොත්,කොලබින් 10-12ක් ආසාදිතයෝ හම්බ උනානම්, උන් සමාජයේ ගැවසුන උන් නිසා උන්ගේ කෙල බිදිති මගින් ආසාදනය වෙන්න බැරිද කියලහිතන්න පුලුවන් කෙනෙක්ට සැකයක් එනවා.

    මිනිස්සුන්ව මාස් දාන්න දිරිගන්නද්දී , රජයේ පොරක්ම ඔනේ නෑ කියනවා පුදුම රටක් මිනුස්සුන්ව කන්ෆියුස් නොකර එකක් කියන්නැ බැරිද :cool::yes:

    සෞඛ්‍ය අංශවලට මාස්ක් නැතිවෙනව මිනිස්සු මාස්ක්ස් hoard කරන්න ගත්තම. ඒකයි පොර එහෙම කියන්නෙ.

    https://www.nytimes.com/2020/03/17/opinion/coronavirus-face-masks.html
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔහොම ඇත්තෝ හැම තැනම ඉන්නවා.
    උන්ට තේරෙන්නේ නෑ, හැදුනොත් තමුන්ට විතරක් හැදිලා නවතින්නේ නෑ කියලා.

    (බය නැති කරගන්න කියලා උගන්වන ධනාත්මක චින්තනකාරයෝ තමා ඕවාට වක්‍රකාරව වගකියන්න ඕනේ.
    කොරෝනා වලට විතරක් නෙවෙයි, ඕනේ දේකට බය නැතිකරගන්න එක වීරයන්ගේ මාවත කියලානේ උගන්වන්නේ.
    බය දුර්වලතාවයක් නෙවෙයි...!
    අවශ්‍ය ප්‍රමාණයට බය තියන මිනිස්සු / සත්තු තමයි රැකෙන්නේ කියන එක ඒ "මහා උගතුන්ට" තේරෙන්නේ නෑ.)

    Balanna sahodarawaruni Ethumiyage Danathmaka chinthanaya godak ehalayi. Sure ekata ethumiya apey positive thinking program walata ennathi.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සෞඛ්‍ය අංශවලට මාස්ක් නැතිවෙනව මිනිස්සු මාස්ක්ස් hoard කරන්න ගත්තම. ඒකයි පොර එහෙම කියන්නෙ.

    https://www.nytimes.com/2020/03/17/opinion/coronavirus-face-masks.html

    මොන ලොජික්ද බන් ඒ.
    එකක්, ෆැක්ට්‍රි මේඩ් මාස් හොයන්නත් නැත්තේ අද ඒයෙද, ඔය මිනිස්සු දාන් ඉන්නේ, එක්කෝ ඔක්සිෆියුරා හෝ ටේලර්ලා මහන මාස්.

    අනික් කාරණයවෙන්නේ, ඒනිසාවෙන් විතරක්ම(පැතිරීමේ අවධානම නොසලකා ) මාස් දන්න ඔනේ නෑ කියනවනම්,ඒ මිස්සිස්සුන්ව බරපතල අවධානමකට ඇද දැමීමක්.
    පැතිරුනාට පස්සේ කියයි මාස් දාන්න කියලා. එහෙමනේ සීලන්කේය මොඩලය
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113
    මොන ලොජික්ද බන් ඒ.
    එකක්, ෆැක්ට්‍රි මේඩ් මාස් හොයන්නත් නැත්තේ අද ඒයෙද, ඔය මිනිස්සු දාන් ඉන්නේ, එක්කෝ ඔක්සිෆියුරා හෝ ටේලර්ලා මහන මාස්.

    අනික් කාරණයවෙන්නේ, ඒනිස්සවෙන් විතරක් මාස් දන්න ඔනේ නෑ කියනවනම්,ඒ මිස්සිස්සුන්ව බරපතක අවධානමකට ඇද දැමීමක්

    Medical staff එක නැතිවෙනව කියන්නෙ ඊට වඩා අවදානමක්, අනික මිනිස්සුන්ට හරියට මාස්ක් එකක් පාවිච්චි කරන්න තේරෙන්නෙත් නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Medical staff එක නැතිවෙනව කියන්නෙ ඊට වඩා අවදානමක්, අනික මිනිස්සුන්ට හරියට මාස්ක් එකක් පාවිච්චි කරන්න තේරෙන්නෙත් නෑ

    ඒවාට ක්‍රමසහ විදිතිබේ.
    මෙතනින් එහාට තර්ක නොකරමි :cool::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,649
    113

    ඒවාට ක්‍රමසහ විදිතිබේ.
    මෙතනින් එහාට තර්ක නොකරමි :cool::yes:

    තර්ක කරේ නැහැ බන් මාත් කියන්නෙ මිනිස්සුන්ට කරන්න පුළුවන් හොඳම විදිහට නහය කට ආවරණය කරගන්න ගන්න පුළුවන් ඔක්කොම precautions ගන්න කියල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන්ට ෆුල්ටොස් දෙන්නේ අධ්‍යක්ශක තුමානේ. එයා කියලතියනව ඔනේ නෑ කියලා ලන්කාදීපේ.
    පොලීසියේ සමහර අයත් දාන්න කියලා නොදාන මිනිස්සුන්ට කියනවා.
    එතකොට මොකක්ද මේක කියලා නුගත් මිහිහා හිතනවා.
    උගත් මිනිහා ප්‍රිකෝශන් එකක් විදියට දායි.
    මධ්‍යාථව බැලුවොත්,කොලබින් 10-12ක් ආසාදිතයෝ හම්බ උනානම්, උන් සමාජයේ ගැවසුන උන් නිසා ,උන්ගේ කෙල බිදිති මගින් ආසාදනය වෙන්න පුලුවන් නේද කියල කෙනෙක්ට සැකයක් එනවා.

    මිනිස්සුන්ව මාස් දාන්න දිරිගන්නද්දී , රජයේ පොරක්ම ඔනේ නෑ කියනවා පුදුම රටක් මිනුස්සුන්ව කන්ෆියුස් නොකර එකක් කියන්නැ බැරිද :cool::yes:
    Oya lanakwe police hukannala hadagatta law ekak un dannawa wedi moda heththa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya lanakwe police hukannala hadagatta law ekak un dannawa wedi moda heththa.

    මිනි මරන්ඩ බලන් ඉන්න පොන්නයෙක් පොලිසියට බනිනව..මළ මිනි ගොඩ ගැහුනෙ නැත්තන් මේ පොන්න වේසාවන්ට නින්ද යන්නෙ නැ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මාස්ක් දාන්න කියන්නෙ තමන්ට බෝ වෙන එක වැලැක්වීමටත් වඩා, තමන්ගෙන් අනිත් අයට බෝ වීම වැලැක්වීමට.
    සියලු දෙනා අනිවාර්යයෙන් මාස්ක් දාන්න ඕනෙ.
    මොකද තමන්ට හැදිල දවස් 14ක් හෝ ඊට වැඩියෙන් යනකන් දන්නෙ නැහැ තමන්ට හැදිලද කියල, ඒ කාලය තුල තමන්ගෙන් අනිත් අයට වැලඳෙන්න පුලුවන්.