්කාලෙකට පස්සේ හිතුන වැදගත් යමක් දෙන් නඖනේ කියල.. නෙට් එකේ රවුමක් ගහනකොට දැක්කේ ... අපි බලමු අලුත්ම චිතපටි නිපදවන්නේ කොහොමද කියල.. ඔයාලගේ පතිචාර මත ඉදිරියට කරගෙන යන්නම්..
මේ තමයි World War Z Film එකේ Trail eka
කොහොමද පිල්ම් එක පට්ට නේ... සුපිරියි නේ .. නිකමට බලමුද මේක හැදුවේ කොහොමද කියල.. මේකේ ඉන්න මිනිස්සුන් ව හැදුවේ මෙහෙමලු.. බලන්න මේ ටික..
මෙන්න මේ කොටස උඩ වීඩියෝ එකේ තිබ්බ හොදට බලන්නකෝ
හිතා ගන්න පුලුවන්නේ කොහොමද මේව හැදෙන්නේ කියග... එහෙනං .. පතිචාර අනුව තවත් මේ වගේ පිල්ම් එක්ක හදන හැටි ඉදිරි පිටු වල දී කතා කරමු. .එහෙනං අපි ගියා ...